සද්දෙට බඩු යවා

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ලංකාවේ උන් සද්දෙට බඩු යවන්නෙ ජීවිතේ පලවෙනි පාර විතරයි.
    උබලට එහෙම හිතෙන්නෙ නැද්ද
    බලපන්කො සංස්කෘතිකයක් කරපු විනාසයක්. සද්දෙට බඩු යවාගන්න නිදහසක් නෑ. වෙන රටවල උන්ගෙ වීඩියෝවල උන් නිදහසේ කෑ ගහගෙන ෆුල් චිල් එකේ යවනවා. මං මේ කිව්ව එක සුළු දෙයක් නෙමෙයි බලපන් හැමදේටම සංස්කෘති හු# කරපු බලපෑම
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    ඇත්තක් තියනවා බං උඹ කියන කතාවෙ. හෘද රෝග හැදෙන්න තියන අවදානමත් අඩුවෙනවා මාර රිලැක්ස් ගතියක් දැනෙනවා එහෙම කරනකොට.
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    meke ekek hitiya uuta indrani perera ge songs yana kota naginawa , badu yanawa kiyala kiuwa
    mata nama mathaka naha
    maxresdefault.jpg