උබට ඕක වහන්නම ඕනිනම් සිමෙන්ති කිලෝ එකක් අරන් ගිහින් අනලා වහලා දාපන් මල්ලි![]()

sirawata meka kalpana une nane ban![]()

සද්දේ ඇහෙන එක නම් නවතිනවා හැබැයි බන් ඕක රත්වෙන කාමරයක් නම් උබට ඉන්න හම්බවෙන්නේ නැහැ ...
උබ ඉතිං සල්ලිකාරයා නිසා ac එකක් ගහගනින්
ඒත් බන් ac එකෙත් එකදිගට නිදාගනිද්දි තිත්ත වෙනවා ..
අනික මේ ගෙදර තව වැඩි කාලයක් ඉන්නෙත් නෑ මම. 
මචන් පොඩි advice එකක් ගන්න මේක දාන්නේ. උබල දන්නවද කාමරයක් soundproof කරගන්න විදිහ? කාමරේම ඕනත් නෑ මේ පින්තූරේ විදිහට මේ තියන පොඩි වා කවුලු වලින් සද්දේ එන එක වලක්වගන්න තියනව නම් ඇති.
අපි දැන් ඉන්න ගෙදර එහාගෙදර පොඩි උන් ඉන්නව, උන්ගේ වැඩේ එක එක සංගීත භාණ්ඩ වලින් හෙන සද්දෙන් යකා නටන එක. පොඩි උන් නිසා මුකුත් කියන්නත් බෑ. අනික උබල විශ්වාස කරන එකක් නෑ ටිකක් දුරින් උනත් මගේ කාමරේට පුදුම විදිහට සද්දේ ඇහෙනව බන්. අපේ ගෙදර අයට කිවුවත් එයාල විශ්වාස කරන්නේ නෑ. මගේම කරුමෙට එන සද්දයක් ඕක. මොකද වෙන මොනම කාමරේකටවත් ඒ සද්ද එකක්වත් ඇහෙන්නේ නෑ. ඒත් අරුන් බෙර, පියානෝ ගහනකොට මගේ ඔලුවට ගහනව වගේ සද්දේ එනව.
![]()
![]()
මේ pic එකේ තියනව ගෙවල් තියන හැටි. මගේ කාමරේ තමයි කොලපාට එක.
පොඩි වා කවුලු තුනක් තියනව මගේ කාමරේ ඒ ගෙදර පැත්තට වෙන්න, මට හිතෙන්නේ ඒවගෙන් තමයි ගොඩක්ම සද්දේ එන්නේ. ඕක නිකන් ඉටිකොල ගහල සීල් කරාට වැඩක් නෑ සද්දේ එනව.
දවාලක නිදාගන්නවත් නෑ මේ කරුමේ නිසා, මුන්ට කියල වැඩකුත් නෑ අනිත් මිනිස්සු ගැන හිතන ජාතියේ උන් නෙමේ. ඒකනිසා මට අඩු වියදමෙන් මේකේ සද්දේ වහන්න විදිහක් කියපල්ල![]()







simenthi daala kaulu thuna wahapan machan.kauluwa madata gadol dala depaththen simenthi dala kaparaduwak daa ganin.mamath oka kala mage janele uda thibba hulan kaulu walata.tope top wade...... 100% goda.(mage room ake sadde wena ayata ahila hiriharayak wei kiyalai kale.mama anith minissu gana hithanawa ban ekai.... )![]()
![]()
![]()

ශිට් උබ වගේ උන් ටිකක් අපේ එහාගෙදර හිටියේ නෑනේ![]()



