සදුදා සිට ඉන්ධන මිල රුපියල් 150 කින් පමන විශාල අඩු වීමක්...🔥

P Starlin

Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura


    ඔන්න අනුර කුමාර පොන්නයගේ කයිය වගේම වැඩත් තියනවද බලමු... අඩුම 150ක් වත් අඩු කරන්න ඕන බොරතෙල් බැරලයක මිල 90 ගානේ ඉදන් 60 ගානටම බැහැලා තියෙන්නේ ඔය කියපු බදුත් අයින් කරලා රුපියල් 10 ලාබේ තියන් දෙන විදිහ බලමුකෝ:lol:.

    බදු නැති ඩීසල් රුපියල් සීයට අනිද්දා මිල සංශෝධනයෙන් ලැබේවි.. එය කල හැකියි..


    පසුගිය මැතිවරණ වේදිකාවේ කියූ පරිදි ඉන්ධන ලීටරයක් මත පනවා ඇති රුපියල් 150ක පමණ වන බදු ඉවත් කර ඩීසල් ලීටරයක් රුපියල් සීයට ලබාදිය හැකි බවට කල ප්‍රකාශයන් දැන් ක්‍රියාත්මක කළ හැකි බවද ඔහු පැවසුවේය.

    සියලු බදු ඉවත් කළහොත් රුපියල් සීයකට ඩීසල් ලීටරයක් ලබා දිය හැකි බව තමන්ද පිළිගන්නා බවත් හෙතෙම තව දුරටත් කියා
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    බම්ප්


    😂
    Oi Anna Ube Appage Malagedara pala.
    තව ටික දවසකින් තැරි ගැහිලා චප්ප වෙන්න ලග එකෙක් මලගෙවල් ගැන දැම්මම කියනවා.
    ඇයි තෝ කණිජ තෙල් සංස්ථාවේද වැඩ කරන්නේ.
    5000/= කකා ඉන්න උබ රස්සාවක් කරපන් ගණිකා රස්සාව ඇත ඇරලා
    මේ ටිකේම 5000 ට පුක දීලා දැන් අනුර කුමාර රස්සවකට දාලා දුන්නද.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    තියන ගාන ඔම්ම තියන්න ඕනේ එක්කෝ තව 50-60 අඩු කරාට කමක් නෑ. ඕවා අඩුවට දුන්නම සුදාත්තිලා අයාලේ යන හරක් වගේ ගිහින් මස් කෑලී වෙලා නතර වෙන්නේ .
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    තියන ගාන ඔම්ම තියන්න ඕනේ එක්කෝ තව 50-60 අඩු කරාට කමක් නෑ. ඕවා අඩුවට දුන්නම සුදාත්තිලා අයාලේ යන හරක් වගේ ගිහින් මස් කෑලී වෙලා නතර වෙන්නේ .
    මෝඩ ජෙප්පන්ටනම් අවුලක් නෑ ලේලන්ඩ් බස් ලඩි වලනේ ගමම් බිමන් යන්නේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    මෝඩ ජෙප්පන්ටනම් අවුලක් නෑ ලේලන්ඩ් බස් ලඩි වලනේ ගමම් බිමන් යන්නේ.
    ඔය ලේලන්ඩ් දම් රැජිනවල් වහාම නතර කරන්න ඕනේ ගේන එක ලොරි චැසි මෙලෝ කොලිටියක් නෑ . යුරෝප් us වල බස් ගේන්න ඕනේ. මහින්ද ඉන්න කාලේ ටිකක් ගෙනාව . කොහෙද අපේ අඩුකුලේ උන් ඒවා හෑවා . දැන් එක බස් එකක් නෑ ඒවා .
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ඔය ලේලන්ඩ් දම් රැජිනවල් වහාම නතර කරන්න ඕනේ ගේන එක ලොරි චැසි මෙලෝ කොලිටියක් නෑ . යුරෝප් us වල බස් ගේන්න ඕනේ. මහින්ද ඉන්න කාලේ ටිකක් ගෙනාව . කොහෙද අපේ අඩුකුලේ උන් ඒවා හෑවා . දැන් එක බස් එකක් නෑ ඒවා .
    බලන් ඉන්නකෝ අපේ සහෝදරයා රට ගොඩදාලා ගෙනල්ලා දෙයි.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,014
    12,388
    113
    Behind u :p
    කරන්න දෙයක් නෑ තොපි
    දැන් ඉතින් බලන් හිටපිය
    ජුක හිතෙන වෙලාවට මේ වගේ එකක් දාල ලාමක ආතල් ගන 😁😁🤣
     
    • Haha
    Reactions: SDCR and P Starlin

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    කරන්න දෙයක් නෑ තොපි
    දැන් ඉතින් බලන් හිටපිය
    ජුක හිතෙන වෙලාවට මේ වගේ එකක් දාල ලාමක ආතල් ගන 😁😁🤣
    ලීටරේ 150 යි නේද බන් අනුර කුමාර කිව්වා වගේම? සදුදට අඩු කරයිනේ බලමුකෝ කයිය වගේම වැඩත් තියෙනවද කියලා.
     
    • Dislike
    Reactions: Sandy_Fdo

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,014
    12,388
    113
    Behind u :p
    ලීටරේ 150 යි නේද බන් අනුර කුමාර කිව්වා වගේම? සදුදට අඩු කරයිනේ බලමුකෝ කයිය වගේම වැඩත් තියෙනවද කියලා.
    Mata adu kalath ekai ,natat ekai,
    Thopi wage hipatuwonta Dan sanipa athi 🤣
     
    • Haha
    Reactions: P Starlin

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    මට එකෙක් කිව ඩීසල් 113 දෙනවා කියලා. මාන් ඇහුවා කොතනදිද කිවේ කියලා. මටනං අහපු එක තැනකදී වත් එහෙම කතාවක් ඇහුනේ නෑ කියලා. මිනිහා කියනවා ඇයි ඔය හැම රැස්වීමේම කිවේ කියලා.. :lol: :lol:
    වැඩියේ ළිඳේ දාන්න ගියේ නෑ. ආ ඔව් ඔව් බෙහෙත් එහෙම අඩුකරණව කිවේ කියලා නිකං හිටියා.. :lol: දායකයෝ...