සද කඩ පහනක ගීතය

lastnevin

Active member
  • Nov 8, 2013
    340
    211
    43
    සද කඩ පහනක ගීතය

    හැමෝම අහල ඇතිනේ සුනිල් එදිරිසිංහ මහතාගේ "සද කඩ පහනක " ගීතය ...මේ සින්දුව ගැන එක එක විදිහේ තේරුම් අහලා දැන් කෝක හරිද කියල හිතාගන්න බැහැ...

    හැබැයි මට හිතෙනවා මේක ගැන හරි අවබෝධයක් ගන්න නම් මේ සින්දුව තියෙන ෆිල්ම් එක බලන්න ඕන කියල..එක නිසා කවුරු හරි ගාව තියෙනවද "මාතර ආච්චි" ෆිල්ම් එක..?

    එහෙමත් නැත්නම් ෆිල්ම් එක බලපු කෙනෙක් කියනවද මේ සින්දුව ෆිල්ම් එකට මුහු වෙන්නේ කොහොමද කියල...