සනත් ට බනින්නෙ ඇයි?
බැට් එක උස්සන කොට මල මුත්රා යන උන් සනත්ට බනින්න එපා.. ඒ අපෙ ගොඩක් දක්ෂ ප්ලේයර් කෙනෙක්... ක්රීඩාවක් කරනව නම් හෝ නරඹනවා නම් ක්රීඩකයන්ට වැරැද්ද පටවන්න එපා. ඒ ගොල්ලෝ පුලුවන් උපරිමය කලා කියලා සතුටු වෙන්න

ehenan thawa 5 yrs walata play karapan 