සනත් ට බනින්නෙ ඇයි?

~~~~

Member
Apr 19, 2010
765
56
0
සනත් ට බනින්නෙ ඇයි?

බැට් එක උස්සන කොට මල මුත්‍රා යන උන් සනත්ට බනින්න එපා.. ඒ අපෙ ගොඩක් දක්ෂ ප්ලේයර් කෙනෙක්... ක්‍රීඩාවක් කරනව නම් හෝ නරඹනවා නම් ක්‍රීඩකයන්ට වැරැද්ද පටවන්න එපා. ඒ ගොල්ලෝ පුලුවන් උපරිමය කලා කියලා සතුටු වෙන්න:)
 
  • Like
Reactions: sandunhiran

elamanzzz

Member
May 22, 2009
785
24
0
pakistans-shahid-afridi-0012.jpg

SANATH WAGEDA AFRIDI - YOUNG & TALENTED

PAKISTAN ROX
 
~~~~

Member
Apr 19, 2010
765
56
0
OK, i agree but it's time for Sanath to retire
No one is blaming him, because Sri Lankan cricket is what it is today because of him...

මම දැක්කා ගොඩාක් තැන් වල බැනලා තියනවා.. ඒ මනුස්සයාට එහෙම බනින කොට අනිත් ක්‍රීඩකයොත් පසුතැවිලි වේවි...එතකොට හැමෝම මානසිකව වැටේවි
 
Santa

Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    ඔය කතාව සනත්ට අදාල නෑ..
    ගේම් එකකදි චාන්ස් දෙකක් නෑනේ...
    තමන් ෆෝම් එකේ නැත්තන් කරන්න තියෙන්නේ එලියට වෙලා ඉන්න එක වෙන එක්කෙන්කට අවස්ථාව දීලා..
    උපරිමය කරා කියලා හිතන්න පුලුවන් මිනිහා ක්‍රිකට් විතරක් කලානම්...:yes:
    දැන් ඔය ක්‍රිකට් වලින් හම්බ කලා මදැයි...
    වෙන කොල්ලෙක්ට වැඩ පෙන්නලා කියක් හරි හම්බ කර ගන්න දෙන් නැතුව කුම්මැහි කමට එල්ලිලාම ඉන්නේ...:oo:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔය කතාව සනත්ට අදාල නෑ..
    ගේම් එකකදි චාන්ස් දෙකක් නෑනේ...
    තමන් ෆෝම් එකේ නැත්තන් කරන්න තියෙන්නේ එලියට වෙලා ඉන්න එක වෙන එක්කෙන්කට අවස්ථාව දීලා..
    උපරිමය කරා කියලා හිතන්න පුලුවන් මිනිහා ක්‍රිකට් විතරක් කලානම්...:yes:
    දැන් ඔය ක්‍රිකට් වලින් හම්බ කලා මදැයි...
    වෙන කොල්ලෙක්ට වැඩ පෙන්නලා කියක් හරි හම්බ කර ගන්න දෙන් නැතුව කුම්මැහි කමට එල්ලිලාම ඉන්නේ...:oo:
    :yes::yes::yes::yes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Sana keeps failing and has to understand that he doesn't fit in for the team with all these young players. It's really good if he can play a awesome inning and then retire. Naththan Lankaawe inna sahara modayo kiyanne idala idala cha wela giya kiyala
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඔය කතාව සනත්ට අදාල නෑ..
    ගේම් එකකදි චාන්ස් දෙකක් නෑනේ...
    තමන් ෆෝම් එකේ නැත්තන් කරන්න තියෙන්නේ එලියට වෙලා ඉන්න එක වෙන එක්කෙන්කට අවස්ථාව දීලා..
    උපරිමය කරා කියලා හිතන්න පුලුවන් මිනිහා ක්‍රිකට් විතරක් කලානම්...:yes:
    දැන් ඔය ක්‍රිකට් වලින් හම්බ කලා මදැයි...
    වෙන කොල්ලෙක්ට වැඩ පෙන්නලා කියක් හරි හම්බ කර ගන්න දෙන් නැතුව කුම්මැහි කමට එල්ලිලාම ඉන්නේ...:oo:

    :yes::yes::yes:
    wathkama koti 600k :shocked:
     
    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    ඔය කතාව සනත්ට අදාල නෑ..
    ගේම් එකකදි චාන්ස් දෙකක් නෑනේ...
    aniwa machan.. visheshayen T20 waladai
    තමන් ෆෝම් එකේ නැත්තන් කරන්න තියෙන්නේ එලියට වෙලා ඉන්න එක වෙන එක්කෙන්කට අවස්ථාව දීලා..
    උපරිමය කරා කියලා හිතන්න පුලුවන් මිනිහා ක්‍රිකට් විතරක් කලානම්...:yes:
    දැන් ඔය ක්‍රිකට් වලින් හම්බ කලා මදැයි...
    වෙන කොල්ලෙක්ට වැඩ පෙන්නලා කියක් හරි හම්බ කර ගන්න දෙන් නැතුව කුම්මැහි කමට එල්ලිලාම ඉන්නේ...:oo:
    mekane mahcan, ada cricket wala thena thiyenne daksha kenata nemei, pandam allagena inna ayata

    monawa unath me series ekedi ape team eka semi final wenakam issarahata aawe hemogema dakshatha pennala nemei, mahela game 2 goda demma, matthews n kapugedara thawa game ekak goda demma, onna ohoma thamai issarahata awe :dull: