සනත්_කොල්ලගේ_වැඩ

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සනත්_කොල්ලගේ_වැඩ

    මේ බලහන් අපේ සනත් කොල්ල හොරා වගේ ඉන්න හැටි කැච් එක අතටම දීලා....:lol::lol::rofl:

    මේක උදේ යූටියුබ් එකේ පරණ ඒවා හාර අවුස්සා ඉද්දි දැක්කේ...:yes:



    :love::love::rofl:

    බම්ප් එකක් දාගෙන පලයව්... :P
     
    • Like
    Reactions: Red Soda

    nishan_9

    Member
    Sep 22, 2016
    25
    1
    0
    ලංකාවේ කොල්ලෙක් නෙ බන්.... මේ ක්‍රිකට් ක්‍රීඩකයෝ වගේ අය දැන් නැහැ ලංකාවේ.....
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Mu NZ match ekakath oya wage balu wedak karala 100k gehuwa

    :lol: දැන් උන්ට එහෙම කරලවත් ගහගන්න බැහැනේ බන්...

    දැක්කනේ ඊයේ...මැතිව්ස් කාරයට අච්චර පෙනිලත් LBW එකවත් රිවීව් කරේ නැහැනේ...
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :lol: දැන් උන්ට එහෙම කරලවත් ගහගන්න බැහැනේ බන්...

    දැක්කනේ ඊයේ...මැතිව්ස් කාරයට අච්චර පෙනිලත් LBW එකවත් රිවීව් කරේ නැහැනේ...

    උ Review එක තියා ගන්නවා උට ගන්න..පුදුම කලන්නියෙක් ඕකා;)