සන්ගාගේ දේශනයේ නොපෙනුනු පැතිකඩ, ඔහු කී නො&#346

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,818
    3,403
    113
    My loyalty will be to the ordinary Sri Lankan fan, their 20 million hearts beating collectively as one to our island rhythm and filled with an undying and ever-loyal love for this our game. Fans of different races, castes, ethnicities and religions who together celebrate their diversity by uniting for a common national cause. They are my foundation, they are my family. I will play my cricket for them. Their spirit is the true spirit of cricket. With me are all my people. I am Tamil, Sinhalese, Muslim and Burgher. I am a Buddhist, a Hindu, a follower of Islam and Christianity. I am today, and always, proudly Sri Lankan."

    මරු..:yes::yes::)
     

    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    උඹට අපිට මිලියන 20 ක් මහජනතාවට පේන සරල සත්‍ය මේ රටේ දේශපලුවොන්ට පෙන්නේ නැ බන්. ක්‍රිකට් පරිපාලකයෝ සල්ලි වල රහට උන්ගේ ආත්මෙත් පාවා දීල තියෙන්නේ. දේශප්ලුවෝ ඊට එහා බන්. :(:(:(:(

    Very Good post Machan.
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Good Post..............

    Sangata thawamath tiyena "Kasherukawa" gana sri lankikayaku washayen mama adambara wenawa.............

    I can tell one thing - definitely sanga wqill be a "Traitor" (deshadrohiya) after england tour.............

    Government media channel will be "criticize" him as a "Jyaththayanthara Kumanthranakaraya" within few weeks............

    ඒ හු**ස් කොහෙද බන්z....මුට මොකුත් කරන්න බෑ දැන්..මොකද දැනටම අපේ එව්න් කෙලවගෙන ඉන්නේ මානව හිමිකම් සීන් ඇදගෙන එක අස්සේ මුට මොනවහරි කරොත් ඉතින් ඉවරටම ඉවරයි...අනික සංගා කියන්නේ නිකන් පොරක් නෙමෙයිනේ බන්z...සංගව මුලු ලෝකෙම දන්න ප්‍රසිද්ද පොරක්...ඉතින් ඒ වගේ පොරක්ත අත තිඅයන්න කාටවත් බෑ.............:no::no::lol::lol:

    machaa thx machanz comments walata.....:):)