:::...සන්ගා අප්සෙට් මූඩ්...:::

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka

pamidu

Member
Jun 5, 2007
203
12
0
සංගා ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර සිය නායකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කර තිබෙනවා. එම ලිපිය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් භාරගෙන ඇතැයිද එහි ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
 
blackcatcyb

Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    සංගක්කාර නායකත්වයට සමුදෙයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර සංගක්කාර විසින් අද(05) නායකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදුන් බව ඔහුගේ කළමනාකරු චාර්ලි ඔස්ටින් පවසයි.

    ඒ අනුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින හා 20 -20 තරග නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බව ඔහු සඳහන් කරයි.

    එමෙන්ම ටෙස්ට් තරග නායකත්වයෙන් ඉවත්වීම පිළිබඳව සංගක්කාර විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් දැනුම් දී ඇති බව සඳහන්ය.

    http://www.adaderana.lk/sinhala/news.php?nid=15293
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    සංගා නායක කමින් ඉවත් වීම කලකිරීමක් නිසාද ? :confused::confused:
     
    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    අනේ මන්ද බං..
    කොහොම හරි final දවසේ සංගා කිසිම ගනක් නැතිව හියේ මම කිවේ පීල්ඩ් එක හරියට හැදුවේ නැ...
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    :(

    සංගා ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර සිය නායකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කර තිබෙනවා. එම ලිපිය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් භාරගෙන ඇතැයිද එහි ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

    :(

    සංගක්කාර නායකත්වයට සමුදෙයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර සංගක්කාර විසින් අද(05) නායකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදුන් බව ඔහුගේ කළමනාකරු චාර්ලි ඔස්ටින් පවසයි.

    ඒ අනුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින හා 20 -20 තරග නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බව ඔහු සඳහන් කරයි.

    එමෙන්ම ටෙස්ට් තරග නායකත්වයෙන් ඉවත්වීම පිළිබඳව සංගක්කාර විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් දැනුම් දී ඇති බව සඳහන්ය.

    http://www.adaderana.lk/sinhala/news.php?nid=15293

    :(

    සංගා නායක කමින් ඉවත් වීම කලකිරීමක් නිසාද ? :confused::confused:

    නායක කමෙන් අයින් වෙන්නනම් කළකිරීමක් ඇතියි කියලා හිතන්න බැහැ නේද....
    ඕක හැම වර්ල්ඩ් කප් එකකටම පස්සේ අපෙ නායකයෝ කරපු දෙයක් නේ...
    ඒත් සන්ගා තව ටික කාලයක් හිටියනම් හොඳයි...

    අනේ මන්ද බං..
    කොහොම හරි final දවසේ සංගා කිසිම ගනක් නැතිව හියේ මම කිවේ පීල්ඩ් එක හරියට හැදුවේ නැ...

    :(

    aniwa machan..

    :(

    නාඬා ඉඳින්....:(
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    While hailing the Sri Lankan national cricket team, President Mahinda Rajapaksa today said that 20 million people of Sri Lanka took a step back to allow 1.2 billion Indian people to enjoy some happiness, for the second time since 1983.

    “I like to tell my Indian friends that 20 million from our small country took a step back to allow 1.2 billion Indian people to enjoy some happiness, for the second time since 1983,” he said adding that “Sri Lankans took the defeat with dignity.”

    Rajapaksa, flanked by his wife Shiranthi, presented players with a 5,000 rupee gold coin and a pair of gold cufflinks encrusted with colouful stones, during a ceremony at Temple Trees, AFP reported.

    “Whether you won the Cup or not, reaching the final, was a great achievement,” Rajapaksa said referring to Saturday's six-wicket defeat. “You have done us proud.”

    India won their first and only World Cup under Kapil Dev in 1983

    http://www.dailymirror.lk/news/10733-lankans-gave-up-joy-for-indians-mr.html

    :confused::confused::confused:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    සමබර ලොක කුසලාන විවරනයක්

    ලොක කුසලානය ඉතා සාර්තක අයුරින් පසුගිය අප්‍රල් 2 වැනිදා සාත්කාරක රට වු ඉන්දියාව ජය ගැනිමෙන් අවසන් විය. ශ්‍රි ලන්කීකයන් බොහො දෙනෙකුට පාරාජය දාරා ගත නොහැකි විය. සියලු දෙනාගේ ප්‍රශ්නය වුයේ මේ පරාජයට හෙතු වුයෙ කුමක් ද? යන්නයි. තවත් සමහර පිරිසක් තරගය පාවාදුන්නා යැයි චොදනා එල්ල කලහ. නමුත් සිදු වුයේ කුමක්දැයි හොදින් නුනනින් විමසා බැලු කල කාටත් තෙරුම් ගත හැකි යයි මගේ හැගිමයි. පලමුව ශ්‍රි ලන්කා කන්ඩායම මදක් සමින් තරගයට ප්‍රවිශ්ට විමක් දු‍ටු අතර එයට කරුනු කිහිපයක්ම බල පැවේය එනම් පලමු කරුන ඉන්දියානු පන්දු යවන්නන්ගේ විනිත පන්දු යැවිම සහ අනර්ග පන්දු ‍රැකිම යැයි මගේ පෞද්ගලික අදහසයි එ මපනක් නොව පන්දු රකින්නන් නියමිත ස්තානයට පන්දු ‍රැකිමට යොමු කිරිම ඉන්දිය නායකයාගෙන් කිසිවිකුගේඅවදනය එතරම් යොමුනොවුනු කරුනකි. ශ්‍රි ලන්කා කාන්ඩායම පැත්තෙන බලන කල ඉහල පෙල ක්‍රිඩකයන් පමනක් ලකුනු අතර සිටිම හා දිගින් දිගටම අප මැදපෙල ක්‍රඩකයන්ගේ අසාර්තක විම හමුවේ ඔවූන් මත ඇති පිඩනය සුපුරුදු ප්‍රහාරාත්මක පිතිහරබයක් නොදැකිමට හෙතු විය. කෙසෙ වුවත් අප නයක සන්ගක්කාරගෙ ලකුනු 48 සහ උපනායක මහෙලගෙ අනර්ග ශතකය සහ තිසර පෙරේරාගේ ඉනිමත් ශ්‍රි ලන්කා පිලට ඉන්දියානු පිල හමුවේ 275 ක හොද ඉලක්කයක් ලබා දිමට දායක විය.

    පන්දු යැවිමෙදි අපට අවශ්ශ්ය අරම්බය ලසිත් මාලින්ග ලාබාදුන් අතර එය ශ්‍රි ලන්කිය රාසිකයගේ බලාපොරොත්තු ඉහල නැන්විය. නමුත් කඩුලු 2ක් බිද වැටි දිබුනත් ඉන්දියානු පිතිකරුවන් කිසිවිටකදිවත් එම පිඩනයෙන් හිස එසවිමට ඉඩ නොදිමට වගබාලාගත්තෙ ශ්‍රි ලන්කිය ක්‍රිඩකයන්ගෙ සිහින බොද කරමිනි. එ ධානාත්මක ක්‍රඩාවිලාශය සහ දුර්වල පන්දු ‍රැකිම හමුවේ ශ්‍රි ලන්කා පන්දු යවන්නන්ගේ සහ නයක සන්ගක්කරගෙ ආත්ම විශ්වාසය බිද දැමිමට හෙතු විය, නමුත් ගහම්බිර්ගේ එ තරමක් අපහසු උඩ පන්දුව නුවන් කුලසෙකර ‍රැකගත්තා නම් තරගයෙ ප්‍රතිපලය මිට වෙනස් එකක් විමට ඉඩ ඇත. කෙසෙ වෙතත් තිරන ගැනිමෙදි යම් යම් දුර්වලතා අප නයකයා හට තිබු නමුත් ඇතැම් විට පිතිකරුවකු වශයෙන් නායකත්ව ඉනිම් ක්‍රිඩා කල බවත් අප අමතක නොකර යුතුය. මේම ලොක කුසාලාන කණ්ඩායම් අතරින් හොදම නායකයා මහෙන්ද්‍ර සින් දොනි කිවහොත් එය නිවැරදියැයි මට සිතේ. කෙසෙවෙතත් ලොක කුසලනය දිනාගැනිමේ තවත් එක් අනර්ග අවස්තාවක් ශ්‍රි ලන්කාවට ගිලිහි ගියහ. ක්‍රිකට් ක්‍රිඩාවෙදි පමනක් නොවවෙනත් ඕනැම ක්‍රඩාවකදි වුනත් මානසික යොග්‍යතාවයද ඉතා වැදගත් කරුනක් වේ. එ කෙසේ වෙතත් දැන් ඒ සියල්ල සිදුවි හමාරය ඒඉන් ගත හැකි පඩමක් ගන්නවා මිසක් කිසිවෙකුට චොදනා කිරිමෙන් පලක් නොමැත ඉදිරියටත් මෙයි ගත හැකි දේ බොහොය . අපගෙ එකායන අරමුන විය යුත්තේ මහෙල්,සන්ග, මුරලි වැනි අනර්ග ක්‍රිඩයක බිහිකරන ක්‍රම වෙදයක් ඇත කර දක්ශ ක්‍රිඩකයන් බිහිකර නොබොදිනකින් නැවතත් ලොක කුසලනයක් දිනා ගනිමයි.

    පිටපත Y2K ගෙනි
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    While hailing the Sri Lankan national cricket team, President Mahinda Rajapaksa today said that 20 million people of Sri Lanka took a step back to allow 1.2 billion Indian people to enjoy some happiness, for the second time since 1983.

    “I like to tell my Indian friends that 20 million from our small country took a step back to allow 1.2 billion Indian people to enjoy some happiness, for the second time since 1983,” he said adding that “Sri Lankans took the defeat with dignity.”

    Rajapaksa, flanked by his wife Shiranthi, presented players with a 5,000 rupee gold coin and a pair of gold cufflinks encrusted with colouful stones, during a ceremony at Temple Trees, AFP reported.

    “Whether you won the Cup or not, reaching the final, was a great achievement,” Rajapaksa said referring to Saturday's six-wicket defeat. “You have done us proud.”

    India won their first and only World Cup under Kapil Dev in 1983

    http://www.dailymirror.lk/news/10733-lankans-gave-up-joy-for-indians-mr.html

    :confused::confused::confused:

    WE Condemn this statement , Cat is out of the bag?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    සන්ගාගේ ස්මුගනිමේ තිරනයත් මෙවන් තත්වයන් ටයතේ සිදුවිය හැකි දෙයක් නිකන් හරි ඉන්දියාව පැරදුනානම් දොනිගෙ ඉරනමත් ඔක වෙන්න තිබුනා, ඒ බව දැනගෙන තමයි කපිල් දේව් ප්‍රකශයක් කලේ අවසාන තරගයෙන් දොනීගේ නායකත්වය මනින්න එපා කියලා, මොකද ඔහු තමයි මැත කාලයෙදි ඉන්දියවට බිහි වු හොදම නායකයා කියලායි

    නායකයෙක් වුනාම පොඩාක් කූල් වෙන්න ඕනැ වැඩිය කලබල වෙන්නෙ නැතුව එතකොට තමයි මොලේන් හොද Thinking එකක් ගන්න පුලුවන්, එ වගේම හැම තිස්සෙම බලන්න ඕනා අවස්තාවක් උදාකරගන්න අවස්තාවක් එන තෙක් බලන් ඉන්නෙ නැතුව එ විතරක් නෙමෙයි තම කන්ඩායම හොදට අදුනගෙන් ඉන්නත් ඕනා නිසිවෙලාවට ප්‍රයොජ්නයට ගන්න එ අතින් දොනි ඉතා ඉදිරියෙන් ඉන්නවා. ඇත්තටම කාවුරුවත් පෞද්ගලිකවම මෙම තරගයට වගකිව යුතු නැ එදා අපෙ දවස නෙමෙයි ශ්‍රි ලන්කාවෙත් බලාපොරොත්තු වැඩි මෙපාර අපෙ මිඩියා එකත් ඉන්දියව වගේ උනා මෙපාර සමහර විට දෙශපලනය අතිනුත් පිඩනයක් තියෙන්න ඇති කෙසෙ හො කුසලනය දින ග්ගෙන ලකුනු ටිකක් දාගන්න මේ සාදක සියල්ලම අපේ නායක සන්ගග් මානසිකත්වයට බල පන්න ඇති, ජයග්‍රහන ප්‍රතිශත වලින් ගත්තාම සන්ගා තාමයි ඉදිරියෙන්ම ඉන්නේ 61%ක් ලබාගෙන, ඉලගට මහෙල 53%. එයින් පමන්ක් නායකත්මය මන්න බැ නමුත් overall සන්ගගේ නායකත්වය හොදයි

    මචන් මෙහෙම effect එක්ක තියෙනවා ගොඩාක් බාලාපොරොත්තු වැඩි වුනාම පරාජ වුනත් අදහා ගන්න බැ එතරමටම බාලාපොර්රොත්තු සිතට කාවැදිලා ඉතින් සිතට එනවා එක එක විකාර
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    While hailing the Sri Lankan national cricket team, President Mahinda Rajapaksa today said that 20 million people of Sri Lanka took a step back to allow 1.2 billion Indian people to enjoy some happiness, for the second time since 1983.

    “I like to tell my Indian friends that 20 million from our small country took a step back to allow 1.2 billion Indian people to enjoy some happiness, for the second time since 1983,” he said adding that “Sri Lankans took the defeat with dignity.”

    Rajapaksa, flanked by his wife Shiranthi, presented players with a 5,000 rupee gold coin and a pair of gold cufflinks encrusted with colouful stones, during a ceremony at Temple Trees, AFP reported.

    “Whether you won the Cup or not, reaching the final, was a great achievement,” Rajapaksa said referring to Saturday's six-wicket defeat. “You have done us proud.”

    India won their first and only World Cup under Kapil Dev in 1983

    http://www.dailymirror.lk/news/10733-lankans-gave-up-joy-for-indians-mr.html

    :confused::confused::confused:

    I wish the president didn't mean what you think...:(

    Up to now there was no match fixing involved bt Defa Political interferences are thr

    හ්ම්ම්ම්.....අපි බලන් ඉමුකෝ මොකද වෙන්නේ කියලා....
     
    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    Api Adambara wemu............................ polugena pannamu.............. danno danithi
    Cricket ................ abasaranay.........