සන්තොසෙ බැරිවා

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    සන්තොසෙ බැරිවා

    මගෙ මෙ බ්ලොග් එක බලන්න 500කට වඩ ඇවිල්ලා, එ ගැන මට හරිම සන්තොසයි මොකඩ මෙ බ්ලොහ් එක ලියන්න පටන් ගන්න කොටවත් මම හිතුවෙ නැහැ මෙච්චර කට්ටියක් ඒයි කියලා මෙක කියවන්න....
    මෙ වෙලාවදි මම විශේශයෙන් ස්තුති කරන්න ඔනෙ කට්ටියක් ඉන්නවා

    1.පොතේගුරා අයියා
    2.ඪ්‍රගන් ඩි
    3.මනුශන්

    හා මෙක කියවලා කොමොන්ට්ස් දාපු ඔක්කොම අයව මම මේ වෙලාවෙ මතක් කරනවා..

    එ වගේම ඔයලා ඉදිරියටත් මගෙ බ්ලොග් එක කියවලා අඩුපාඩු පෙන්නලා දේ කියලා විශ්වාස කරනවා

    http://dayariya-sin.blogspot.com/2009/05/blog-post_7975.html ;)