සන්නස්ගලගේ YouTube ආදායම මාසෙකට 3,000,000.00 ද..?..?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සන්නස්ගල YouTube එකෙන් මාසෙකට කීයක් හොයනවා ඇතිද උඹලා හිතන්නේ..?
    ලක්ෂ 10..?


    මේ පොරගේ චැනල් තුනේ Social Blade පෙන්වන ආදායම්...

    Screenshot_20240130_205445.jpg



    Screenshot_20240130_205548.jpg



    Screenshot_20240130_205624.jpg





    මේ විදියට පොර මාසෙකට 10k USD හම්බ කරනවා ද..?

    ඒ කියන්නේ ලක්ෂ තිහක්..?
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ලොකු ගානක් එන්නේ නැහැ කියල නේද පොර කියන්නේ.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Social blade waradi bung, okee ewa balala earning hithanna epa

    max lanakwe view ekka 1000$ wath athi
     
    • Like
    Reactions: ANAVRIN

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පොරට ගෑණියෙක් දරුවෙක් නැද්ද;..ලස්ස 30ක් හෙව්වත් ‍රැවුල් කොන්ඩ වවන් පිස්සෙක් වගේනෙ.

    පුතාලා දෙන්නෙක් ඉන්නේ. දෙන්නම පදිංචිය Australia වල
     
    • Like
    Reactions: kinkon

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,142
    1
    15,978
    113
    local views බන්
    ඔච්චර එන්න ව්දියක් නැ..
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,315
    5,416
    113
    Panadura
    local views බන්
    ඔච්චර එන්න ව්දියක් නැ..
    Local views විතරක්.නෙමෙයි. යුරෝප්, UK AUSI NZ US CA වීව්ස් තියෙනවා අනිවාර්යයෙන්. දැන් ලංකාවේ උන් ගොඩක් රට ඉන්න නිසා ඒ වීව්ස් එහෙමත් එනවා.