සන්නස්ගලගේ YouTube ආදායම මාසෙකට 3,000,000.00 ද..?..?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    පොරට ගෑණියෙක් දරුවෙක් නැද්ද;..ලස්ස 30ක් හෙව්වත් ‍රැවුල් කොන්ඩ වවන් පිස්සෙක් වගේනෙ.
    separated.
    lives alone now
    so he can give full effort for the contents as well
     
    • Like
    Reactions: kinkon

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    323
    452
    63
    පොරට ගෑණියෙක් දරුවෙක් නැද්ද;..ලස්ස 30ක් හෙව්වත් ‍රැවුල් කොන්ඩ වවන් පිස්සෙක් වගේනෙ.
    කොන්ඩෙ, රැවුල වැව්වම පිස්සෙක් වෙනවද 😃
     
    • Like
    Reactions: EVC

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,782
    23,457
    113
    එච්චර නෑ ඕකෙන් බාගයක් වගේ එනව ඇති View count එක එක්ක බැලුවම. ඒත් ඉතින් ඔය ලෙවල් එකේ මනුස්සයෙක්ට ඔය ගාන පොඩි දෙයක්.
     

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,161
    1,592
    113
    another old dumb fuck who trust the social blade
    Awkward The Office GIF