සන්නස්ගල ගෙ

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    සන්නාගෙ කොළඹ කතා එක බලන්නෙ කවුද? ඔක්කොමත් හරි අර ලියුම් ටික අරම එළියට දාද්දි අර කෙල්ල දැන් ගන්නව නෙ 😕
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    බලනවා.

    අලුතින් ආපු ටික බලන්න බැරි උනා වැඩ නිසා. අද තමා පටන්ගත්තෙ කාකි පොලිසීයෙ 03 ඉඳන් ඉස්සරහට ආපුවා බලන්න.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔය ටික පොතක් විදියට ආවෙ නැති එක නම් පාඩුවක්.පොතක් ආව නම් පට්ට.
     
    • Like
    Reactions: Fallujah and TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    උගේ ලයිෆ් එක හෙන interesting ඔයි.
    අපි නිකන් මොක්කුද වගේ ගේ අස්සටම වෙලා.
    ලමෙක්ටවත් කියන්න කතාවක් නැති වෙනවා
     

    YoloZ

    Active member
  • Jan 20, 2021
    120
    182
    43
    උගේ ලයිෆ් එක හෙන interesting ඔයි.
    අපි නිකන් මොක්කුද වගේ ගේ අස්සටම වෙලා.
    ලමෙක්ටවත් කියන්න කතාවක් නැති වෙනවා
    5.43 idan balanna , godak ewa parikalpana lassanata sahithya yodala liyala. Link

    Ps-Mn uda nam kiwwe potha gana, colomba kathawath a wage wei godak durata, YouTube eketh godak Dewal kiyanne parikalpana, athha siddiyak thiyenna athi a wata Sanna kathawak build karanawa hama welawema, Btw eyage Meka pre/free marketing campaign eka Colomba kathawa pothata.
     
    Last edited:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    නෑ නෙ බන් වෙන කෙනෙක් නෙ සන්නාට එවල තියෙන්නෙ
    ඌ මුල්ම එකේ කිව්ව නෙද මේ කෙල්ල මේව ප්‍රසිද්ද කලා කියලා. ඉදපන් අයෙ බලන්න

    ඔන්න 38:00 ඉදන්

    ------ Post added on Sep 7, 2021 at 5:08 PM
     

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    ඔය ටික පොතක් විදියට ආවෙ නැති එක නම් පාඩුවක්.පොතක් ආව නම් පට්ට.
    ඔය පොත් ටික ලියන්න ඕනි කියලා තමයි නේද එයාගේ අදහස. හැබැයි කෝවිඩ් නිසා පොත් ටික ලියන්න කලින් මැරුනොත් කියලා ඒ ටික වීඩියෝ විදියට හදලා දානවා කියලා කිවා මට මතකයි කලින් වීඩියෝ එකක.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    සන්නාගෙ කොළඹ කතා එක බලන්නෙ කවුද? ඔක්කොමත් හරි අර ලියුම් ටික අරම එළියට දාද්දි අර කෙල්ල දැන් ගන්නව නෙ 😕
    ඒ ටික ඒ කෙල්ල්මනෙ දීලා තියෙන්නෙ, ප්‍රොෆාව එක්ස්පෝස් කරන්න. එහෙමයි මට මතක නම්.
     
    • Like
    Reactions: TNHM

    LastFreeSriLankan

    Active member
  • Feb 5, 2017
    270
    243
    43
    උගේ ලයිෆ් එක හෙන interesting ඔයි.
    අපි නිකන් මොක්කුද වගේ ගේ අස්සටම වෙලා.
    ලමෙක්ටවත් කියන්න කතාවක් නැති වෙනවා
    හැම කෙනෙක්ගෙම life එක interesting , වෙනසකට තියෙන්නේ සන්නස්ගල නියෙමෙට present කරන එක
     
    • Like
    Reactions: TNHM