ඊව්... just 10 laks??? 10 20 million වගේ නං කමක් නෑ 10 laks වලට ගේම් ගහන්න තරන් සන්න වැටිලද බන්? Class වලින් හම්බ කරපුව ඉවර වෙලාද
Wenna puluwan. Mu mahindawa hondata anduranawa. Ranilawath anduranawa. Et case eka leak kale Iraj. Langadi indan podda podda jeppontath plug wenna try karanawa.මාත් හිතන්නෙ නෑ බං. මොකද මූ මාසෙට 30,000 ක් හම්බු කරපු මාස් පඩි කාරයෙක්ද.
මේක වෙනම ගේමක්
මම දැක්කා රනිල්ට ජනාධිපති කම දෙන්න සෑහෙන්න කාලෙකට කලින් මූ වීඩියෝ එකක කියනවා, නාමල් එනකල් යතුර දෙන්නේ රනිල්ට කියලා. මාතර බත්කඩ වීඩියෝ එකේද කොහෙදෝ.Wenna puluwan. Mu mahindawa hondata anduranawa. Ranilawath anduranawa. Et case eka leak kale Iraj. Langadi indan podda podda jeppontath plug wenna try karanawa.
ou ou mu kiynwa ranil ta dunne namal enkn balaganna misak wena labbkta nemei kiyalaමම දැක්කා රනිල්ට ජනාධිපති කම දෙන්න සෑහෙන්න කාලෙකට කලින් මූ වීඩියෝ එකක කියනවා, නාමල් එනකල් යතුර දෙන්නේ රනිල්ට කියලා. මාතර බත්කඩ වීඩියෝ එකේද කොහෙදෝ.
ඕකා එදා ඉදන්ම හොරා බන්. කතන්දර තියනවා හොරා කාපු විදිහ. සූචරිත ගම්ලත් මලාට පස්සේ ඒ පොත් ටික හොරෙන් ගහපු හැටි එහෙම.ලක්ශ 10 ක් වංචා කරන්න තරම් ලක්ෂ 10 ට ඇඹරෙන්න තරම් පොරක් නෙමෙ සන්නා කියන්නෙ.
මොකද ළමයි 100 ක් වගෙ එන පන්ති වලත් ටියුශන් කාරයො හම්බ කරන විදිය අපි දන්නවා නොවැ.
ඉතිං රටෙම කාලයක් සිංහල භාෂාවෙ හොල්ලගෙන හිටිය ගුරුවරයෙක්ට ලක්ෂ 10 කියන්නෙ මහ ලොකු දෙයක් නෙමෙ.
මට පෙන්නෙ මෙතන වෙන ගේම් එකක යනවා .
ඉරාජ් කොහොමත් කලින් සන්නාට ගේමට සිංදුවකුත් ගැහැව්වා.
ඉරාජ් මට පෙන්නෙ ඡන්ද කැම්පේන් එක පටන් අරගෙන වගෙ.
ලක්ශ 10 ක් වංචා කරන්න තරම් ලක්ෂ 10 ට ඇඹරෙන්න තරම් පොරක් නෙමෙ සන්නා කියන්නෙ.