සන්නස්ගල arrested !

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    ඊව්... just 10 laks??? 10 20 million වගේ නං කමක් නෑ 10 laks වලට ගේම් ගහන්න තරන් සන්න වැටිලද බන්? Class වලින් හම්බ කරපුව ඉවර වෙලාද

    IMG_20240425_145352.jpg
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    තව ටික කාලෙකින් ඉරි කැපුවට , වගේ ඒවටත් arrest කරන්න ගනීවි .

    තව බැංකු account එකේ සල්ලි බලන්න :lol :
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,836
    3,323
    113
    මාත් හිතන්නෙ නෑ බං. මොකද මූ මාසෙට 30,000 ක් හම්බු කරපු මාස් පඩි කාරයෙක්ද.
    මේක වෙනම ගේමක්
    Wenna puluwan. Mu mahindawa hondata anduranawa. Ranilawath anduranawa. Et case eka leak kale Iraj. Langadi indan podda podda jeppontath plug wenna try karanawa.
     
    • Like
    Reactions: WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,201
    113
    Wenna puluwan. Mu mahindawa hondata anduranawa. Ranilawath anduranawa. Et case eka leak kale Iraj. Langadi indan podda podda jeppontath plug wenna try karanawa.
    මම දැක්කා රනිල්ට ජනාධිපති කම දෙන්න සෑහෙන්න කාලෙකට කලින් මූ වීඩියෝ එකක කියනවා, නාමල් එනකල් යතුර දෙන්නේ රනිල්ට කියලා. මාතර බත්කඩ වීඩියෝ එකේද කොහෙදෝ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,542
    1
    51,214
    113
    ප*යාගල
    sorry.com
    මම දැක්කා රනිල්ට ජනාධිපති කම දෙන්න සෑහෙන්න කාලෙකට කලින් මූ වීඩියෝ එකක කියනවා, නාමල් එනකල් යතුර දෙන්නේ රනිල්ට කියලා. මාතර බත්කඩ වීඩියෝ එකේද කොහෙදෝ.
    ou ou mu kiynwa ranil ta dunne namal enkn balaganna misak wena labbkta nemei kiyala
     
    • Like
    Reactions: Thiefx

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ලක්ශ 10 ක් වංචා කරන්න තරම් ලක්ෂ 10 ට ඇඹරෙන්න තරම් පොරක් නෙමෙ සන්නා කියන්නෙ.
    මොකද ළමයි 100 ක් වගෙ එන පන්ති වලත් ටියුශන් කාරයො හම්බ කරන විදිය අපි දන්නවා නොවැ.
    ඉතිං රටෙම කාලයක් සිංහල භාෂාවෙ හොල්ලගෙන හිටිය ගුරුවරයෙක්ට ලක්ෂ 10 කියන්නෙ මහ ලොකු දෙයක් නෙමෙ.
    මට පෙන්නෙ මෙතන වෙන ගේම් එකක යනවා .
    ඉරාජ් කොහොමත් කලින් සන්නාට ගේමට සිංදුවකුත් ගැහැව්වා.
    ඉරාජ් මට පෙන්නෙ ඡන්ද කැම්පේන් එක පටන් අරගෙන වගෙ.
     
    • Haha
    • Like
    Reactions: Any.key and EVC

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,741
    113
    ලක්ශ 10 ක් වංචා කරන්න තරම් ලක්ෂ 10 ට ඇඹරෙන්න තරම් පොරක් නෙමෙ සන්නා කියන්නෙ.
    මොකද ළමයි 100 ක් වගෙ එන පන්ති වලත් ටියුශන් කාරයො හම්බ කරන විදිය අපි දන්නවා නොවැ.
    ඉතිං රටෙම කාලයක් සිංහල භාෂාවෙ හොල්ලගෙන හිටිය ගුරුවරයෙක්ට ලක්ෂ 10 කියන්නෙ මහ ලොකු දෙයක් නෙමෙ.
    මට පෙන්නෙ මෙතන වෙන ගේම් එකක යනවා .
    ඉරාජ් කොහොමත් කලින් සන්නාට ගේමට සිංදුවකුත් ගැහැව්වා.
    ඉරාජ් මට පෙන්නෙ ඡන්ද කැම්පේන් එක පටන් අරගෙන වගෙ.
    ඕකා එදා ඉදන්ම හොරා බන්. කතන්දර තියනවා හොරා කාපු විදිහ. සූචරිත ගම්ලත් මලාට පස්සේ ඒ පොත් ටික හොරෙන් ගහපු හැටි එහෙම.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,861
    21,101
    113
    ලක්ශ 10 ක් වංචා කරන්න තරම් ලක්ෂ 10 ට ඇඹරෙන්න තරම් පොරක් නෙමෙ සන්නා කියන්නෙ.
    මොකද ළමයි 100 ක් වගෙ එන පන්ති වලත් ටියුශන් කාරයො හම්බ කරන විදිය අපි දන්නවා නොවැ.
    ඉතිං රටෙම කාලයක් සිංහල භාෂාවෙ හොල්ලගෙන හිටිය ගුරුවරයෙක්ට ලක්ෂ 10 කියන්නෙ මහ ලොකු දෙයක් නෙමෙ.
    මට පෙන්නෙ මෙතන වෙන ගේම් එකක යනවා .
    ඉරාජ් කොහොමත් කලින් සන්නාට ගේමට සිංදුවකුත් ගැහැව්වා.
    ඉරාජ් මට පෙන්නෙ ඡන්ද කැම්පේන් එක පටන් අරගෙන වගෙ.
    :lol:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඕක ඉරාජයගෙ වැඩක්.
    හැබැයි සන්නා විලන් කරලා කරන්න හදන නාඩගම හොඳ එකක් නම් නෙවෙයි.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පොඩිකාලෙ ඉදන් දුක් වින්දා කියන උන් පස්සෙ කෝටි ගනන් හම්බකරත් ගූ ගොඩේ තියන රු 10ත් දිවෙන් ගන්නවා. මූත් ඒවගේ එකෙක්. ඕක කෝටි ගණන්වලින් කතා කයිය ගැහුවට, රට හදන්න කතා කරාට ජීවිතේට චැරිටියකට වියදම් කරපු නැති එකෙක්. හැමදම පින්පවු නෑ කිය කියා ඒ පැත්ත මාගරිනවා. පින් පවු නැතත් පිටරට නිරාලා මනුස්සකම ගැන හිතලා අනිත් මිනිස්සුන්ට උදවු කරනවා.
    කයිවාරු පොන්නයෙක්

    යකෝ මේ පොන්නයට කඩේ යන උනුත් ඉන්නවනෙ කිරියෙ .
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ලක්ෂ 10 ලොකු නොවුනාට බන්.

    මු ලක්ෂ 10ක් වංචාවක් කරලා නේ ඉන්නේ

    හෙන කුණා වෙන්න ඇති. මම දන්න පට්ටම සල්ලි කාරයෙක් ඉන්නවා. යාලුවෙක් වූ මගෙන් 2000 5000 ඉල්ලනවා හෙට දෙන්නම් අනිද්දා දෙන්නම්.

    එකක් තඩි බොරුව. දෙක මුගේ සේවිංස් වල සල්ලි තියාගන්නෙ නැහැ හදිසියට වත්. ඩේලි හම්බෙන සල්ලි අනෙක් අතට මොනාට හරි දානවා .

    හදිසියට සතයක් අතේ නැහැ . එකක් කුණු කම අනෙක කපටි කම .