සන්නා block වී ඇත

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මේක ඉන්ටරෙස්ටින් කරන්න පස්නයක් අහන්නෙයි?
    සන්නා ගැන උඹලා අහල තියෙන කතා, ගොසිප්, උඹල දන්න ඌ ගැන කට කතා එහෙම මොනවද?
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මාත් සන්නට කැමති නෑ.සන්නා මහ උද්දච්ච මිනිහෙක්. හැබැයි පොරගෙ සබ්ජෙක්ට් එකේ නම් පොර වැඩ්ඩෙක්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    සන්නගෙ පම්පෝරි වැඩියි. අනිත් උන් පාවා දෙනවා ්්ඌහොඳ එකාවගේ
    ඒක හින්දමයි මමනන් උගෙ වීඩියෝ බලන්නෙ. අනිත් උන් කියන්නැති පොඩි පොඩි ඩීටේල්ස් අහගන්න පුලුවන් උගෙන්.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මටත් සන්නව පේන්න බෑ. ඌ ඔය කියන ඒව මොනාවත් මම අහලවත් නෑ. ඒ උනාට ඕකව මට පේන්න බෑ. සමහර මිනිස්සුන්ට අපි හේතුවක් නැතුවම කැමති නෑ කියනවනෙ.
    sanna mara duken aththe umbe theerane hinda 😀

    mata nm allannema nathi kenek thamai sannansgala🤮. anunge kunu hoyanna issella thamange ammata salakanna thibuna jeewath wela inna kale mahaloku ugathata. :angry:
    umba kohomada umbe ammata salakanne?
    ------ Post added on Sep 18, 2021 at 9:35 PM
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    U aththa ho boru dewal kiyana eka hodayi
    owa hangila yanawata wada
    ethakota anith untath puluwanne katha karanna
    ewa gana boru nam (marichcha un hara)

    kohomath kawuruwek perfect naha, eka nisa
    api thamayi dewal filter karala ganna one.

    uba kiyana de waradiyi (sanna gana nemeyi )
    apita baha samahara dewal generalized karanna.

    ඔව්, සන්නගෙ කතා ගැන මගේ අදහස තමා කිව්වෙ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මුගේ පම්පෝරිය වැඩියි. හැබැයි කියන එව්වා කම්මැලි නැතුව අහං ඉන්න නම් පුලුවන්. සිංහලු උනාම අපිත් කැමති ඉතිං කාගේ හරි ඕපාදූපයක් අහන්න නේ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    Sanna maha kariya.
    Loketa parakaase gedarata maragaathe anik kena thama famous ugannana ayagen lecturer aththanayaka. Enne nam dharma sakachcha walata...
    ඇයි බන් අත්තනායක කියන කෙනාගෙ සීන් එක මොකක්ද?

    උ ජරා වැඩ කරලා තියෙනවා කියලා අලුතෙන් කියන්න දෙයක් නැ.
    උම කියනවා උ ජරා වැඩ කරලා තියෙනවා කියලා.

    සන්නා එක්ක හමිනෙන්න ගිය ගැනු බයේ ඇත්තේ මු අලුතෙන් video එකක් දැම්මාම.
    අද කියයි අද කියයි කියලා
    සන්නා එහෙම කෙලපු එකෙක්ද බං
    ------ Post added on Sep 18, 2021 at 10:48 PM
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මටත් සන්නව පේන්න බෑ. ඌ ඔය කියන ඒව මොනාවත් මම අහලවත් නෑ. ඒ උනාට ඕකව මට පේන්න බෑ. සමහර මිනිස්සුන්ට අපි හේතුවක් නැතුවම කැමති නෑ කියනවනෙ.
    හරියට අනුරාද වගේ
     
    • Like
    Reactions: TNHM

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සන්නාට එෆ් බී බ්ලොක් වෙන්න හරි රටක් ඉතුරු වුනේ මහින්ද මහත්තයා වතිකානුවට ගිය හින්දා කියලා අමතක කරන්න එපා
     
    • Haha
    • Like
    Reactions: shenat and TNHM