මචන්ලා හැමදේම අලවීගෙන වගේ නේද යන්නේ
මේ හැම දෙයක් දිහාම හොඳින් නිරීක්ෂනය කලොත් පේනවා දැන් සිද්ධිය යන්නේ පෞද්ගලික ඕන එපාකම් පිරිමහ ගන්න හදන ගේමක් කියලා.
යහපාලන ආණ්ඩුව කාලේ එහෙම රාජිතලා, රිෂාද්ලා, සුමන්තිරන්ලා කරපු දේවල් මතකයි නම් උන්ටත් මේ හා සමානව මේ විදියටම සලකන්න ඕන. ඒත් වැඩේ කියන්නේ කාටත් නොදැනෙන්න ඉතාම සූක්ෂමව කේස් එක වෙන පැත්තකට හරවලා. අඩි දෙන්න ඕන මුන් හැමෝටම.
දැන් මේ යන කේස් එක අනික් පැත්ත හරවන්න මොන මොන කෙලි එලි වෙන ජාමෙට එයිද දන්නේ නෑ.
හැමෝම පරෙස්සමෙන්. මහ එව්න්ගේ ගෙවල් ගිනි තිබ්බට උන් ඉන්ශූරන්ස් කරලා ඇත්තේ. දවසක දේශපාලන පලිගැනීම් කියලා උන් උන්ගේ ගෙවල් දොරවල් හදාගනී. ඒත් අපේ අහින්සක කොල්ලොන්ට මෙහෙම දෙවල් උනොත් කිසිම චාන්ස් එකක් නෑ කොහෙන්ද කරගන්නේ කියපන්. දැන් එන්න එන්න තත්වේ ධරුනු වෙන නිසයි උඹලට කියන්නේ. සන්සුන් වෙයල්ලා. අම්මට තාත්තට උඹ විතරයි ඇත්තේ. කසාද බැඳලා නම් උඹලට දරුවොත් ඇති. කල්පනාවෙන් වැඩ කරපල්ලා. මේ වගේ දේකින් ජීවිතයක් නැති වෙන්න ඉතාම පොඩි වෙලාවයි යන්නේ. ඒත් ඒකෙන් උඹෙන් යැපෙන එව්න් ජීවිත කාලෙම දුක් විඳීවී. ඒ නිසා සන්සුන් වෙයල්ලා දැන්. මේ හැම ගේමක් අස්සෙම උඹලා අපිට නොපෙනෙන වෙන ගේම් එකක් ක්රියාත්මක වෙනවා. මේ හැම දෙයක්ම මාෆියාවක් වගේ බන්
- අරගලය පටන් ගත්තේ 225එක්ක මුළු පාර්ලිමේන්තුවම ගෙදර පලයව් කියලා
- පස්සේ ඒක ගෝටා ගෝ හෝම් උනා
- ඊටත් පස්සේ ගෝටා ගෝ හෝම් එක්කම මයිනා ගෝ හෝම් උනා
- පස්සේ ඊයේ මයිනා එක්ක උගේ සෙට් එක මේ අරගලය අනික්පැත්ත හරවන්න ගිහින් ගූ හැලියක් කරා
- ඒකේ ප්රථිපලය ඒකට සම්භන්ධ වෙච්ච උන් බේරේ වැවෙන් නාලා ජීවිතේ කාපු නැති කෑමක් කෑවා
- ඒකෙනුත් පස්සේ ආණ්ඩුවේ ඇමතිලාගේ ගෙවල් ලෙෆ්ට් උනා.
- දැන් වෙන වෙන මාර්ග වල යනවා. හෙට වෙද්දී මොන මොනවා වෙයිද දන්නේ නෑ.