සන්සුන් වෙයල්ලා දැන්

signshop

Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    මචන්ලා හැමදේම අලවීගෙන වගේ නේද යන්නේ

    1. අරගලය පටන් ගත්තේ 225එක්ක මුළු පාර්ලිමේන්තුවම ගෙදර පලයව් කියලා
    2. පස්සේ ඒක ගෝටා ගෝ හෝම් උනා
    3. ඊටත් පස්සේ ගෝටා ගෝ හෝම් එක්කම මයිනා ගෝ හෝම් උනා
    4. පස්සේ ඊයේ මයිනා එක්ක උගේ සෙට් එක මේ අරගලය අනික්පැත්ත හරවන්න ගිහින් ගූ හැලියක් කරා
    5. ඒකේ ප්‍රථිපලය ඒකට සම්භන්ධ වෙච්ච උන් බේරේ වැවෙන් නාලා ජීවිතේ කාපු නැති කෑමක් කෑවා
    6. ඒකෙනුත් පස්සේ ආණ්ඩුවේ ඇමතිලාගේ ගෙවල් ලෙෆ්ට් උනා.
    7. දැන් වෙන වෙන මාර්ග වල යනවා. හෙට වෙද්දී මොන මොනවා වෙයිද දන්නේ නෑ.

    මේ හැම දෙයක් දිහාම හොඳින් නිරීක්ෂනය කලොත් පේනවා දැන් සිද්ධිය යන්නේ පෞද්ගලික ඕන එපාකම් පිරිමහ ගන්න හදන ගේමක් කියලා.
    යහපාලන ආණ්ඩුව කාලේ එහෙම රාජිතලා, රිෂාද්ලා, සුමන්තිරන්ලා කරපු දේවල් මතකයි නම් උන්ටත් මේ හා සමානව මේ විදියටම සලකන්න ඕන. ඒත් වැඩේ කියන්නේ කාටත් නොදැනෙන්න ඉතාම සූක්ෂමව කේස් එක වෙන පැත්තකට හරවලා. අඩි දෙන්න ඕන මුන් හැමෝටම.
    දැන් මේ යන කේස් එක අනික් පැත්ත හරවන්න මොන මොන කෙලි එලි වෙන ජාමෙට එයිද දන්නේ නෑ.
    හැමෝම පරෙස්සමෙන්. මහ එව්න්ගේ ගෙවල් ගිනි තිබ්බට උන් ඉන්ශූරන්ස් කරලා ඇත්තේ. දවසක දේශපාලන පලිගැනීම් කියලා උන් උන්ගේ ගෙවල් දොරවල් හදාගනී. ඒත් අපේ අහින්සක කොල්ලොන්ට මෙහෙම දෙවල් උනොත් කිසිම චාන්ස් එකක් නෑ කොහෙන්ද කරගන්නේ කියපන්. දැන් එන්න එන්න තත්වේ ධරුනු වෙන නිසයි උඹලට කියන්නේ. සන්සුන් වෙයල්ලා. අම්මට තාත්තට උඹ විතරයි ඇත්තේ. කසාද බැඳලා නම් උඹලට දරුවොත් ඇති. කල්පනාවෙන් වැඩ කරපල්ලා. මේ වගේ දේකින් ජීවිතයක් නැති වෙන්න ඉතාම පොඩි වෙලාවයි යන්නේ. ඒත් ඒකෙන් උඹෙන් යැපෙන එව්න් ජීවිත කාලෙම දුක් විඳීවී. ඒ නිසා සන්සුන් වෙයල්ලා දැන්. මේ හැම ගේමක් අස්සෙම උඹලා අපිට නොපෙනෙන වෙන ගේම් එකක් ක්‍රියාත්මක වෙනවා. මේ හැම දෙයක්ම මාෆියාවක් වගේ බන්
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    බයි ලේබලෙ ගහයි බන් උබටත්
     
    • Like
    Reactions: ruka!

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    Ow machan. Lassanata karagena awa de lassanata iwara karanna puluwan respect pita.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    මේකේ ඉන්න උන්ට කියල වැඩක් නැ. අපි ගහන්නේ කීබෝර්ඩ් එකට විතරයි. එළියේ ඉන්න උන්ට තමයි මේවා පැහැදිලි කරලා දෙන්න ඕන..
    නෑ බන් කේස් එක අල වෙලා තියෙන්නේ. මට දේශපාලනයෙන් වැඩක් නෑ බන්. ඒත් දුකයි බන් දැන් යන විදිය දැක්කාම. මේකෙන් වෙන්නේ කබලෙන් ලිපට වැටෙන එකයි
     
    • Like
    Reactions: ruka! and lilman

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කිරිය යනු GoHomeGota අන්තර්ජාල ශාඛාවයි
    කරුණාකර මෙය Galle Face මූලස්ථානයට යොමු කරන්න
     
    • Like
    Reactions: lilman

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    නෑ බන් කේස් එක අල වෙලා තියෙන්නේ. මට දේශපාලනයෙන් වැඩක් නෑ බන්. ඒත් දුකයි බන් දැන් යන විදිය දැක්කාම. මේකෙන් වෙන්නේ කබලෙන් ලිපට වැටෙන එකයි
    දැන් කරන්න දෙයක් නැ. කොහොමත් වෙන්න තිබ්බ දෙයක් මේක තව ඉස්සරහට. පොඩ්ඩක් වේලාසනින් උනා..
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    ow meka dan yanne weradi paraka..
    mahindayata ona uneth mekama tamai..
    un lassanata rata gihin sape idiwi..
    ape kollo mehe maragannawa
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,539
    17,707
    113
    සින්හළුට මොන දේ කරන්න ගියත් ලිමිට් නෑ.. කන්ට්‍රෝල් නැ :dull:

    හොදම උදාහරණේ මහින්ද.. යුද්දේ ඉවර කරා විතරයි අප්පච්චි..හුප්පචි ගගා ඒ මිනිහ ෆෝම් කරලා වටේ ඉන්න අපතයොත් ෆෝම් කරලා කෙලවා ගත්ත.. :dull:

    ඊට පස්සේ ගෝටා ගෙනල්ල.. චිත්‍ර ඇඳලා 2/3 දීලා කෙලෝ ගත්තා :dull:

    දැන් අරගලේ ......
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    සින්හළුට මොන දේ කරන්න ගියත් ලිමිට් නෑ.. කන්ට්‍රෝල් නැ :dull:

    හොදම උදාහරණේ මහින්ද.. යුද්දේ ඉවර කරා විතරයි අප්පච්චි..හුප්පචි ගගා ඒ මිනිහ ෆෝම් කරලා වටේ ඉන්න අපතයොත් ෆෝම් කරලා කෙලවා ගත්ත.. :dull:

    ඊට පස්සේ ගෝටා ගෙනල්ල.. චිත්‍ර ඇඳලා 2/3 දීලා කෙලෝ ගත්තා :dull:

    දැන් අරගලේ ......
    ඕවා කියන්න එපා බන් බයි ලේබලෙ ගහන්න ඉන්නවා සෙට් එකක්
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    උඹල අහුවෙලා ඉන්නෙ අනුර කුමාරගෙ ගේමකට කියල තාම තේරිලා නැති එකට දුකයි
    මිනිස්සුන්ගෙ ජීවන වියදම වැඩි උන ගමන් උන් කාලයක් තිස්සේ ගහගෙන ආපු ප්ලෑන සාර්ථක කරගත්තා

    ලේබල් ගහන්න එපා
    බයියෙක් තමයි ;)
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    උඹල අහුවෙලා ඉන්නෙ අනුර කුමාරගෙ ගේමකට කියල තාම තේරිලා නැති එකට දුකයි
    මිනිස්සුන්ගෙ ජීවන වියදම වැඩි උන ගමන් උන් කාලයක් තිස්සේ ගහගෙන ආපු ප්ලෑන සාර්ථක කරගත්තා

    ලේබල් ගහන්න එපා
    බයියෙක් තමයි ;)
    නිකන් බයියෙක් නෙමේ වටේ ඉන්න බල්ලොන්ගෙන් ජාතක වුන කවලම් බයි වේසිගෙ පුතෙක් කියපන්.
     
    • Like
    Reactions: Tharaka25