සනාගේ අනාගතය

සනත්ගෙන් ඉටුවෙන&

  • චන්දෙ ඉල්ලන එක හොඳයි

    Votes: 20 17.5%
  • ක්‍රිකට් වලට සේවයක් කරන එක හොඳයි

    Votes: 94 82.5%

  • Total voters
    114

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    නෑතුව වය්ර පිරිමහන් දෙශපාලනය කරන එක එක උන්ගෙ රුකඩ වලට චන්දෙ දෙන අන්කල්ල වගෙ හාල්පාරුවො හරිම හොද දාර්මිකයො කියලද කියන්නෙ.......

    පට්ට කතාව මචන්
    මහින්ද බල්ලෙක් ඇති කලත් කියයි ඒ බල්ලාත් අනුන්ගේ කෑම හොරා කන එකෙක් කියලා
     
    May 17, 2006
    3,632
    90
    0
    Ow machan, matath ehema thama...

    Gurata karapu wade nisa thama Arjuna epa une...

    Hamotama deshapalanaya karanna aithiyak thiyanawa tyhama machan, Eth Arjuna kala wage thamanta thiyana janaprasadaya nisa chanda labei kiyala deshpalanayata ena eka harima deyak newei mama hithana widiyata...

    Aduma gane oya ena ayata deshapalanaya gana thiyana danuma mokakda..? ( Aduma tharamin mula idan deshapalanaya karapu ayata thiana experience ekawath oya kattiyata nane..)

    Ape eun deshapalanaya sellamakata aran...Kala karayoi, cricketers lai okkoma deshapalanayata enawa naki weddi..

    desapalanaya ugananne minisa upathinma deshapalana sathwayaki kiyala....
    minihekge jiwithe awashyatha warga karala thiyanawa piramid akak ake anthima aka thamay janappriya thawaya a kiyanne deshapalaya....a kiyanne deshapalanaya karanna kalin ake anith awashyatha pirimaha ganna ona.....mama hithanne sana oke anith okkoma sapurala enne....(oka danna mage poth perallanna wenawa ka gawa hari thiyanawanam oka danna...)...habay karume kiyanne ape un godak dshapalanaya anne oke anith awa sapuranne nathuwa ethin un anith awashayatha tika balaya labunata passe piri maha gannawa....
     
    May 17, 2006
    3,632
    90
    0
    පට්ට කතාව මචන්
    මහින්ද බල්ලෙක් ඇති කලත් කියයි ඒ බල්ලාත් අනුන්ගේ කෑම හොරා කන එකෙක් කියලා

    habay oya weyri deshapalaya karanawa kiyana akettawath kondak thibune naha SF deshapalanayata anawa hoday kiyanna...un puluwan tharam SF ta banna deshapalanaya karanawa kiyala......sanathuth sarathge paththen anawa kiwwanam apita balaganna thibba wayri deshapalanaye tharama.....
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    habay oya weyri deshapalaya karanawa kiyana akettawath kondak thibune naha SF deshapalanayata anawa hoday kiyanna...un puluwan tharam SF ta banna deshapalanaya karanawa kiyala......sanathuth sarathge paththen anawa kiwwanam apita balaganna thibba wayri deshapalanaye tharama.....

    හරියට හරි සමිත් අයියා
    සනත් අපේ පැත්තෙන් එන නිසා හරි නම් අපි කැමති වෙන්න ඕනි
    ඔයා අකමැති වෙන්න ඕනි
    ඒත් ඔයා කැමති අපි අකමැති
     
    May 17, 2006
    3,632
    90
    0
    හරියට හරි සමිත් අයියා
    සනත් අපේ පැත්තෙන් එන නිසා හරි නම් අපි කැමති වෙන්න ඕනි
    ඔයා අකමැති වෙන්න ඕනි
    ඒත් ඔයා කැමති අපි අකමැති

    mata ahema desapalana bade amaruwak naha ban....mama kamathi me rata hadanna puluwan un / ratata wadak karanna haya thiyana un / ape jathiyata agamata gowrawa karana un / mona paththen hari parlimenthuwata yanawanam ban...gihin merata hadanawa nam
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    සනත් ජයසූරිය කියන ක්‍රීඩකයට මිනිස්සුන්ගෙ තියෙන ගෞරවය එයා බැරි වෙලා වත් දේශපාලනයට ආවොත් ඊට පස්සෙ එයාගෙ හැසිරීම, ක්‍රියාකලාපය අනුව තීරණය වේවි. දැන් පේනවනේ එක්කෙනෙක් ඇවිත් කරගත්තු හරිය. ඕනිම කෙනෙකුට ඡන්දය දීමේ හා ඡන්දයට පෙනී සිටීමේ අයිතිය තියෙනවනේ. ඒත් ඉතින් අතින් අරන් තියාගන්නවද නැද්ද කියන එක එයාගෙ කැමැත්ත. "අමු කලෝ අමු ගනිති. වී කලෝ වී ගනිති" "ලණු කෑවොත් කඹ තමයි රෙ**න වෙන්නේ"

    @Puzhi - මල්ලී, අතුල කියන කියන හැම දේටම උත්තර බඳින්න යන්න එපා. බොරු වැඩක්. පුංචි කාලෙ ඇඳ පල්ලෙ වැටිලා ඔළුවෙ තැල්මක් තියෙනවලු. ඒක නිසා මොළේ වැඩෙන්නෙ නෑ ලූ. ඩොක්ටර්ස්ලා අළුත් මොළයක් බද්ධ කරන්න දායකයෙක් හොයනවලු. ඒත් කිසිම ඌරෙක් වත් බූරුවෙක් වත් කැමති නැතිලු මිනිහට මොළයක් දන් දෙන්න. මොකද උන්ගෙ සනුහරේ නම කැත කරගන්න බෑලු. හේතුව මූට මොන මොලේ හයිකරත් ගතිය අරින්න බෑ නේ. "කච්චිය පිච්චියට ගියත් බල්ලා හෙළුවෙන් ලු"
     
    me uba sannage class giyada?
     
    පට්ට කතාව
    අටුලට උත්තර බඳින්නේ නෑ තුලිත අයියා
    පොඩි ෆන් එකක් ගත්තා කාලෙකින්
    අන්කල් ගැන දන්නවා

    උයා නම් පට්ට කතාව කිව්වේ මෙන්න මසුරං ගමේ ෆිට් එකට
    හෙට උදේ එන්න ඕනි ඔය පැත්තේ
    පොඩි වැඩක් තියේ
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka

    මොනව කරත් පට්ට හොරෙක් වෙන බව නම් ෂුවර්.
    රටේ හොරුන්ට ආවඩන්න නම්
    සනාගෙ ලේ වලත්
    චෞර ගුණය තියෙන්න ඕන.

    Match Fix කරන එකත් කරන්න ඇති එමට.

    දේශපාලනේ තමයි හොඳ.
    ක්‍රිකට් වලින් එච්චර හොරකම් කරන්න බැරි වෙයි.
    :yes:

    too lame:no: