නෑතුව වය්ර පිරිමහන් දෙශපාලනය කරන එක එක උන්ගෙ රුකඩ වලට චන්දෙ දෙන අන්කල්ල වගෙ හාල්පාරුවො හරිම හොද දාර්මිකයො කියලද කියන්නෙ.......
පට්ට කතාව මචන්
මහින්ද බල්ලෙක් ඇති කලත් කියයි ඒ බල්ලාත් අනුන්ගේ කෑම හොරා කන එකෙක් කියලා
නෑතුව වය්ර පිරිමහන් දෙශපාලනය කරන එක එක උන්ගෙ රුකඩ වලට චන්දෙ දෙන අන්කල්ල වගෙ හාල්පාරුවො හරිම හොද දාර්මිකයො කියලද කියන්නෙ.......
Ow machan, matath ehema thama...
Gurata karapu wade nisa thama Arjuna epa une...
Hamotama deshapalanaya karanna aithiyak thiyanawa tyhama machan, Eth Arjuna kala wage thamanta thiyana janaprasadaya nisa chanda labei kiyala deshpalanayata ena eka harima deyak newei mama hithana widiyata...
Aduma gane oya ena ayata deshapalanaya gana thiyana danuma mokakda..? ( Aduma tharamin mula idan deshapalanaya karapu ayata thiana experience ekawath oya kattiyata nane..)
Ape eun deshapalanaya sellamakata aran...Kala karayoi, cricketers lai okkoma deshapalanayata enawa naki weddi..
පට්ට කතාව මචන්
මහින්ද බල්ලෙක් ඇති කලත් කියයි ඒ බල්ලාත් අනුන්ගේ කෑම හොරා කන එකෙක් කියලා
habay oya weyri deshapalaya karanawa kiyana akettawath kondak thibune naha SF deshapalanayata anawa hoday kiyanna...un puluwan tharam SF ta banna deshapalanaya karanawa kiyala......sanathuth sarathge paththen anawa kiwwanam apita balaganna thibba wayri deshapalanaye tharama.....
හරියට හරි සමිත් අයියා
සනත් අපේ පැත්තෙන් එන නිසා හරි නම් අපි කැමති වෙන්න ඕනි
ඔයා අකමැති වෙන්න ඕනිඒත් ඔයා කැමති අපි අකමැති
සනත් ජයසූරිය කියන ක්රීඩකයට මිනිස්සුන්ගෙ තියෙන ගෞරවය එයා බැරි වෙලා වත් දේශපාලනයට ආවොත් ඊට පස්සෙ එයාගෙ හැසිරීම, ක්රියාකලාපය අනුව තීරණය වේවි. දැන් පේනවනේ එක්කෙනෙක් ඇවිත් කරගත්තු හරිය. ඕනිම කෙනෙකුට ඡන්දය දීමේ හා ඡන්දයට පෙනී සිටීමේ අයිතිය තියෙනවනේ. ඒත් ඉතින් අතින් අරන් තියාගන්නවද නැද්ද කියන එක එයාගෙ කැමැත්ත. "අමු කලෝ අමු ගනිති. වී කලෝ වී ගනිති" "ලණු කෑවොත් කඹ තමයි රෙ**න වෙන්නේ"
@Puzhi - මල්ලී, අතුල කියන කියන හැම දේටම උත්තර බඳින්න යන්න එපා. බොරු වැඩක්. පුංචි කාලෙ ඇඳ පල්ලෙ වැටිලා ඔළුවෙ තැල්මක් තියෙනවලු. ඒක නිසා මොළේ වැඩෙන්නෙ නෑ ලූ. ඩොක්ටර්ස්ලා අළුත් මොළයක් බද්ධ කරන්න දායකයෙක් හොයනවලු. ඒත් කිසිම ඌරෙක් වත් බූරුවෙක් වත් කැමති නැතිලු මිනිහට මොළයක් දන් දෙන්න. මොකද උන්ගෙ සනුහරේ නම කැත කරගන්න බෑලු. හේතුව මූට මොන මොලේ හයිකරත් ගතිය අරින්න බෑ නේ. "කච්චිය පිච්චියට ගියත් බල්ලා හෙළුවෙන් ලු"

ok ok mokada sir hama welawema kiyana seen akak thamay oya aden watuna seen aka....mongal wadak arana akek dakka gaman ahanawa..."mokada uba masa 6n epadila aden bimata watunada kiyala "
Moka unath Politics walata aawama chaa wenawa....![]()

desapalaneta ena eka hodi ethakota eya cricket nogaha idine
aluth ayata ida labenawa

මොනව කරත් පට්ට හොරෙක් වෙන බව නම් ෂුවර්.
රටේ හොරුන්ට ආවඩන්න නම්
සනාගෙ ලේ වලත්
චෞර ගුණය තියෙන්න ඕන.
Match Fix කරන එකත් කරන්න ඇති එමට.
දේශපාලනේ තමයි හොඳ.
ක්රිකට් වලින් එච්චර හොරකම් කරන්න බැරි වෙයි.