සනාගේ අනියම් ඇසුරක් නිසා ප්‍රශ්නලු
සනත් ජයසූරිය හා මල්ලිකා සිරිසේනගේ අයතා සම්බන්ධය හසුවේ
July 10, 2011 by Admin | 0 comments
මාස්ටර් බ්ලාස්ටර් සනත් ජයසූරිය පළමු විවාහය අසාර්ථකව දෙවන විවාහයකට එළඹ දරුවන් සමග යන්තමින් සිටිකාලවකවානුවක ඔහු හා දිගුකාලීනව පැවති මිතුදමක් සමීප ඇසුරක් බවට පත් වී අනතුරුව එය දුරදිග යාමෙන් පෙම්දමක් බවට පත්වූ මල්ලිකා සිරිසේනගේ හා සනත්ජයසූරිය සබදතාවය සනත්ගේ බිරිදට ආරංචි වීමෙන් ඔවුන්ගේ පවුල් ජීවිතවල ගැටළු උදා වී ඇත.
දිගුකාලීනව පවුල් අතර තිබුසම්බන්දතාවය ඔස්සේ ලං වූ මේ දෙදෙනාගේ ඇසුර මල්ලිකාට මෝටර් රථයක් පවා ජයසූරිය විසින් තෑගී කිරීමට තරම් ප්‍රබල විය. මෙසේ තම පෞද්ගලික තොරතුරු බෙදාහද ගනිමින් ගෙනගිය ඇසුර ලිංගික ඇසුරක් දක්වා වර්ධනය වී ඇත.
මේ පිලිබඳ කලකිරුණු ජයසූරිය බිරිඳ ජනාධිපති ආර්යාවටදැනුම්දී තම පවුලරැකදෙන මෙන් ඉල්ලා සිට ඇත. ආර්යාවගේ මැදිහත් වීමෙන් මට්ටු වූ සනත් දැන් මල්ලිකා සමග ඇසුර දැඩි රහසිගතව පවත්වාගෙන යනබව පැවසේ. මෙම අර්බුදය හමුවේ මල්ලිකාගේ දෙමව්පියන් ඇගේ විවාහය ඉක්මන් කොට අවනම්බුවෙන් ගැලවීමට තීරණය කොට ඇත.

Last edited by a moderator: