සනාගේ අනියම් ඇසුරක් නිසා ප්‍රශ්නලු

leolanka

Banned
Jul 3, 2011
425
63
0
සනාගේ අනියම් ඇසුරක් නිසා ප්‍රශ්නලු


සනත් ජයසූරිය හා මල්ලිකා සිරිසේනගේ අයතා සම්බන්ධය හසුවේ

July 10, 2011 by Admin | 0 comments
263869_212630475441829_149226071782270_593373_2355271_n+%25281%2529.jpg

මාස්ටර් බ්ලාස්ටර් සනත් ජයසූරිය පළමු විවාහය අසාර්ථකව දෙවන විවාහයකට එළඹ දරුවන් සමග යන්තමින් සිටිකාලවකවානුවක ඔහු හා දිගුකාලීනව පැවති මිතුදමක් සමීප ඇසුරක් බවට පත් වී අනතුරුව එය දුරදිග යාමෙන් පෙම්දමක් බවට පත්වූ මල්ලිකා සිරිසේනගේ හා සනත්ජයසූරිය සබදතාවය සනත්ගේ බිරිදට ආරංචි වීමෙන් ඔවුන්ගේ පවුල් ජීවිතවල ගැටළු උදා වී ඇත.
දිගුකාලීනව පවුල් අතර තිබුසම්බන්දතාවය ඔස්සේ ලං වූ මේ දෙදෙනාගේ ඇසුර මල්ලිකාට මෝටර් රථයක් පවා ජයසූරිය විසින් තෑගී කිරීමට තරම් ප්‍රබල විය. මෙසේ තම පෞද්ගලික තොරතුරු බෙදාහද ගනිමින් ගෙනගිය ඇසුර ලිංගික ඇසුරක් දක්වා වර්ධනය වී ඇත.
මේ පිලිබඳ කලකිරුණු ජයසූරිය බිරිඳ ජනාධිපති ආර්යාවටදැනුම්දී තම පවුලරැකදෙන මෙන් ඉල්ලා සිට ඇත. ආර්යාවගේ මැදිහත් වීමෙන් මට්ටු වූ සනත් දැන් මල්ලිකා සමග ඇසුර දැඩි රහසිගතව පවත්වාගෙන යනබව පැවසේ. මෙම අර්බුදය හමුවේ මල්ලිකාගේ දෙමව්පියන් ඇගේ විවාහය ඉක්මන් කොට අවනම්බුවෙන් ගැලවීමට තීරණය කොට ඇත.


 
Last edited by a moderator:

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඕක ඇත්තක් උනත් බොරුවක් උනත් ඒක ඒ මිනිහගේ පෞද්ගලික ජීවිතය.අනික එහෙම තිබුනත් අපිට මොකද?ඕක දාපු එකාගේ මොන මොන වැරදි තියෙනවද කියල අපි දන්නවද?
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    සනත් හැමතිස්සෙම ගහන්නමනේ බලන්නේ (හයේ පහරවල් හොදේ :P)
     

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    මේකිව මට දෙන්න බැරිද.කාර්නම් එකට දෙකක් අරන් දෙන්නම්
    :P:P
     

    M@D$

    Active member
  • Jul 28, 2007
    3,884
    18
    38
    arehe!


    ආර්යාවගේ මැදිහත් වීමෙන් මට්ටු වූ සනත් දැන් මල්ලිකා සමග ඇසුර දැඩි රහසිගතව පවත්වාගෙන යන බව පැවසේ.



    ඒක දැඩි රහසිගතව පවත්වාගෙන යනවනං මේක ලියපු එකා කෝමද ඒක දැනගත්තෙ? :rolleyes:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113
    ලංකාවෙ වැඩිපුරම කෙලාම් හොයන්නෙ
    සයිබරයෙ පිරිමින්ය
    12.gif