සනා_පොලීසියට

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඒ වගේ සීන් කෝන් එකක් තමයි වෙන්න යන්නේ.... උඹ පාරේ යන කොට කෙල්ලක් සාය උස්සල පෙන්නුවත් බලන්න එපා... උස්සපු එක නෙවෙයි වරද බැලුව එකයි වරද කියල කුදලං යයි.... :(

    බස් එකේ යනකොට ගැහැනුන්ගෙ තං පේන පේන ඒවා දකින අපිට නඩු වැටෙනවනම් ඊලඟ ආත්මෙත් හිරෙ තමයි
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    යකෝ නොමනා ලෙස බැලුවොත් ඌට සම්මානයක් දෙන්න ඕන විනීතකමට...
    මනා ලෙස බැලූවොත් නම් නඩුවක් දැම්මත් කමක් නෑ... :lol:

    eka aththa api me thread eka maithree mamata yawamu
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    Hadapu ekata athakota awulak nedda danne??

    මේ පනත මගින් අසභ්‍ය ලේඛණ, මුද්‍රිත චිත්‍ර සිතුවම්, පිංතූර, පෝස්ටර්, සංඥා, ඡායාරූප, චිත්‍රපට හෝ වීඩියෝ පට හෝ වෙනත් අසභ්‍ය ද්‍රව්‍ය මහජන ප්‍රදර්ශනය හෝ බෙදා හැරීම සඳහා ළඟ තබා ගැනීම හෝ නිපදවීම, ආනයනය අපනයන යනාදි දෑ පොදුවේ හෝ පුද්ගලිකව වෙළඳාමේ නිරත වීමක් හෝ සහය දැක්වීම, පළ කිරීම හෝ ප්‍රසිද්ධ කරවීම දඬුවම් ලැබිය හැකි වැරදි ක්‍රියාවන් ලෙස දක්වා තිබෙනවා.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    යකෝ හරි කෙලියක්නේ. ඉස්සරවෙලාම තට්ටයයි ජංගි කෙල්ලයි අල්ලලා දඩුවම් කරන්න ඕන. ඊට පස්සේ තමයි අනික් ඒවා ගැන බලන්න ඕන. මුල ඉදලා අගට යන්නේ නැතුව අග ඉදලා මුලට එන්න හදන්නේ.
     
    Last edited:

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    :lol:හිරිඔතප් බිඳෙන්න ඉතින් ඕක බලෙන් පෙන්නුවයැ? :P

    ආපෝ අක්කේ මම හිතුවේ නෑ එයා ඔවා බලනවා කියලා :sorry::sorry:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බඩුකාර උන්නාන්සේලා නඩු අහන්න ගත්තම අන්තිමට බලපු අපියි වැරදි. පහුගිය කාලේ හන්දියක් හන්දියක් ගානේ චෙක් පොයින්ට් දාල  බෝම්බ චෙක් කලා වගේ මේපාර ෆෝන්ස් චෙක් කරානම් ලංකාවෙන් බාගෙට බාගයක් ඇතුලට දාන්න තිබ්බා.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    aniwa balapu unta nadu daana ona.nathnam apahu ya wage ewa leek karanna kattiya baya wenawa eka apita awasiy.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    රඟපාපු උන් දෙන්නට කිසි අවුලක් නැහැ
    බලපු උන්, බෙදපු උන් තමා අන්තිමට පලි
    රෙකෝර්ඩ් කරපු සනතුයි රඟපාපු බඩුවයිත් අල්ලන්න ඕන හරි නම්
    සනත් තවම කියන්නෙ ඒ ඌ නෙමේ කියලා
    අපිට ඉතින් පුකෙනුත් හිනා :lol:

    9305664.gif


    හිරේ දානවනම් වෙනම හිරගෙයක් හදන්න වෙයි පොර්ට්සිටිය විතර එකක් ඕක ලඟ තියන එවුන් ඔක්කොම දාන්න
     
    Last edited: