සනිප නැ බන්

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    එපා වෙනවා ඇදෙ ඉන්නෙ, උණ හැදිලා , ඔලුවත් කැක්කුමයි, ඇගටත් අමාරුයි, පට්ට හීතලයි :( බෙහෙත් නම් බිව්වා:sorry:

    මට මේ අවුරුද්ද ට ම මේ හැදුනමයි, එපා වෙනවා ඉතින්, :sorry:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :sorry::sorry::sorry:


    avatar556150_9.gif
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Don't worry about temporary sufferings..if your fever was eternal there is no other option for you other than to worry about it.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය වයසට උණ හැදිල ඔහොම අමාරු නං හිතපංකො වයසට ගිහිං හැමදාම ඔය වගේ පණ නැතුව ඉන්න වුනාම කොහොම අමාරුවක් දැනෙයිද. ටික ටික ලංවෙන්නෙ ඒ දවස වෙත නේද කියල මෙනෙහි කරපං :(
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එපා වෙනවා ඇදෙ ඉන්නෙ, උණ හැදිලා , ඔලුවත් කැක්කුමයි, ඇගටත් අමාරුයි, පට්ට හීතලයි :( බෙහෙත් නම් බිව්වා:sorry:

    මට මේ අවුරුද්ද ට ම මේ හැදුනමයි, එපා වෙනවා ඉතින්, :sorry:

    පට්ට හීතලයි :eek: