සනී ලියොන්ගේ ච්ත්තර පටිය Jism 2 මෙන්න..(15+)
චිත්රපටයේ කතාව වෙන්නේ එක්තරා කාන්තාවක් රහස් බුද්ධි අංශයක් සහ එක්වී වරදකරුවෙක්ව හසුකරගැනීමට දරන වෑයමක්. කතාවෙ මුල් කොටස තේරුම් ගැනීමට පහසු වෙන විදියට කියනවනම්, ඉස්නා (Sunny Leone) කියන කාන්තාවට ඉන්දියානු බුද්ධි අංශයේ යැයි කියන නිලදාරියෙක් විසින් එක්තරා ආකාරයක යෝජනාවක් කරනවා, ඇයට පැවරෙන කාර්ය තමයි ඉන්දියාවේ ත්රස්ත ක්රියාවලට සම්බන්ද සහ වැදගත් සහ ප්රභූ පුද්ගලයින් ඝාතනය කරන ත්රස්තවාදියෙක් කියා හඳුනන පුද්ගයෙක් පොලිසියට හසුකරගැනීමට උදවුකිරිම. ඔහු ජීවත්වෙන්නේ ඉන්දියාවෙන් පැන ගොස් ශ්රී ලංකාව තුල රහස් ලෙසයි. මේ පුද්ගලයා ඇත්තටම ඉස්නා (Sunny Leone) ගේ පරණ පෙම්වතා වෙනවා. ඒ නිසාම තමයි ඇයව මේ වැඩේට හවුල් කරගන්නේ. අවසානයේ ඇයට මේ ක්රියාන්විතය සපල කරගන්න පුළුවන් වෙයිද ? ඉස්නා (Sunny Leone) තවමත් එම ත්රස්තවාදියාට ආදරය කරනවද ? ඇත්තටම ඔහු ත්රස්තවාදියෙක්ද ? මෙම රහස් බුද්ධි අංශයේ නියම ඉලක්කය කුමක්ද ? මේ හැම දෙකටම පිළිතුර ඔබට චිත්රපටය අවසානයේ බලාගත හැකිය.
700MB DVD Rip Torrent file එක මෙතනින් ගන්න.
ඉස්සුවෙ Zoom එකෙන්

මෙය ලංකාවේ වැඩි කතාබහකට ලක්වුණේ මේ චිත්රපටයේ රූගත කිරීම් බොහොමයක් සිදුකරන ලද්දේ ලංකාව තුල වීමයි. ලංකාවේ ලස්සන සහ සුන්දර ස්ථාන රැසක මෙම රූගත කිරීම් කරලා තියෙනවා. චිත්රපටය පුරා ඒ දර්ශනීය මුහුදු වෙරළවල් සහ ස්වභාව සෞන්දර්ය ඔබට දැක බලා ගන්න පුළුවන්. චිත්රපටයේ කතාබහට අනෙක් හේතුව වුනේ මෙහි ප්රධාන නිළියගේ චරිතය රඟපාන සරාගී නිලි "Sunny Leone" නිසයි. කැනේඩියානු සහ ඉන්දියානු මිශ්ර සම්භවයක් ඇති ඇය හින්දි සිනමාවට මුලින්ම රංගනයෙන් දායකවෙන්නේ මේ චිත්රපටය හරහායි. මේ චිත්රපටයේ සාර්ථකත්වය නිසාම ඇයට Ragini MMS චිත්රපටයේ දෙවන කොටස වන "Ragini MMS 2" චිත්රපටයට ආරාධනා ලැබිලා එහිත් වැඩකටයුතු මේ අවුරුද්දේ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
චිත්රපටයේ කතාව වෙන්නේ එක්තරා කාන්තාවක් රහස් බුද්ධි අංශයක් සහ එක්වී වරදකරුවෙක්ව හසුකරගැනීමට දරන වෑයමක්. කතාවෙ මුල් කොටස තේරුම් ගැනීමට පහසු වෙන විදියට කියනවනම්, ඉස්නා (Sunny Leone) කියන කාන්තාවට ඉන්දියානු බුද්ධි අංශයේ යැයි කියන නිලදාරියෙක් විසින් එක්තරා ආකාරයක යෝජනාවක් කරනවා, ඇයට පැවරෙන කාර්ය තමයි ඉන්දියාවේ ත්රස්ත ක්රියාවලට සම්බන්ද සහ වැදගත් සහ ප්රභූ පුද්ගලයින් ඝාතනය කරන ත්රස්තවාදියෙක් කියා හඳුනන පුද්ගයෙක් පොලිසියට හසුකරගැනීමට උදවුකිරිම. ඔහු ජීවත්වෙන්නේ ඉන්දියාවෙන් පැන ගොස් ශ්රී ලංකාව තුල රහස් ලෙසයි. මේ පුද්ගලයා ඇත්තටම ඉස්නා (Sunny Leone) ගේ පරණ පෙම්වතා වෙනවා. ඒ නිසාම තමයි ඇයව මේ වැඩේට හවුල් කරගන්නේ. අවසානයේ ඇයට මේ ක්රියාන්විතය සපල කරගන්න පුළුවන් වෙයිද ? ඉස්නා (Sunny Leone) තවමත් එම ත්රස්තවාදියාට ආදරය කරනවද ? ඇත්තටම ඔහු ත්රස්තවාදියෙක්ද ? මෙම රහස් බුද්ධි අංශයේ නියම ඉලක්කය කුමක්ද ? මේ හැම දෙකටම පිළිතුර ඔබට චිත්රපටය අවසානයේ බලාගත හැකිය.
700MB DVD Rip Torrent file එක මෙතනින් ගන්න.
තනිකරම කොපි සහ පේස්ටියකි..ෆිල්ම් එක ගැන දැන ගත්තනම් කොමෙන්ටුවක් කොටලා යන්න..
ඉස්සුවෙ Zoom එකෙන්
Last edited: