සනී ලියොන් !!!

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
මේක මේ ෆිල්ම් එකක තිබ්බ ජෝක් එකක් ...


ඔන්න කට්‍රිනා කායිෆ් , කරීනා කපුර් ,සනී ලියොන් :P 3න් දෙනා කෝච්චියක ගමනක් යනවලු ......
මගදී ටිකට් චෙක් කරන එකා ආවලු ....
ඔන්න ටික්කා කට්‍රිනා කායිෆ් ගෙන් ඉල්ලුවලු ටිකට් එක ...
එකී ටිකට් අරන් නැහැලු ....
ටික්කා ඒකිගේ උඩ ඉදන් පල්ලෙහට බැලුවාලු ..
එකී ඇදල හිටියේ සාරියක්ලු ..
ටික්කා ඒකිට ඉන්දියන් රුපියල් 100 ක දඩයක් ගැහුවලු ....
ඊට පස්සේ ඌ කරීනා කපුර්ගෙන් ඉල්ලුවලු ටිකට් එක ...
එකීත් ටිකට් අරන් නැහැලු ....
ටික්කා ඒකිගේ උඩ ඉදන් පල්ලෙහට බැලුවාලු
එකී ඇදල හිටියේ ගල් දෙක පේන කොට සායක්ලු ...
ටික්කා ගල්දෙක දිහා බලලා සෙම හලලා ඒකිට ගැහුවේ ඉන්දියානු රුපියල් 50ක දඩයක් විතරලු ....
ඔන්න ඊලගට ටික්කා ගියාලු අපේ බුවාලා ඔක්කොම බල බල ව්‍යායාම කරන අපේ සනී ලියොන් අක්කා ගාවට ....
ගිහින් එකී දිහා බලලා සතපහක් වත් දඩ ගහන්නේ නැතුව යන්න ගියාලු ......


ඒ ඇයි ???
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.


අනේ වලත්තයෝ
...... අපේ සත් ගුණවත් සනී ලියොන් අක්ක ටිකට් එකක් අරන්ලු තිබ්බේ .......


haters-gonna-hate-dancing-troll-face-trollface.gif