සනී ලියෝනිට මහන්සිලු

Matin Ayya

Member
Mar 8, 2017
181
17
0
සනී ලියෝනිට මහන්සිලු

සනී ලියෝනිට මහන්සිලු

sunny-leone-ipl-kings-xi-mohali-punjab.jpg

delhi-vs-gujarat3_634d2f2c-24fa-11e7-929a-64902ca55664.jpg

sunny-leone-pti-4.jpg

sunny-leone-ipl-chandigarh-mohali-660x330.png

40079.jpg

actress-sunny-leone5.jpg

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආකර්ෂණය වැඩි කිරීම සඳහා සරාගී වැඩිහිටි චිත්‍රපට නිළියක වන සනී ලියෝනි දායක වුණා. ඒ ප්‍රේක්ෂකයන්ගේ උනන්දුව වැඩි කරවන චියර් ලීඩර් කෙනකු හැටියට සහභාගි වෙමිනුයි. ක්‍රිකට් තරගවලට අමතරව සනී ලියෝනිව බලන්නත් සෙනග පැමිනුණු බව ආරංචි වුණා.
මේ කටයුත්ත වෙනුවෙන් සනී ලියෝනි අය කරගෙන ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 5ක් බව කියැවෙනවා.
ඇඟපත සොලවා නර්තනයේ යෙදුණු සනී ලියෝනි, මතෛක් කල් රඟපෑ සෑම වැඩිහිටි චිත්‍රපටයකටම වඩා මේ නර්තනය වෙනුවෙන් මහන්සි වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ
 
  • Like
Reactions: Naughtykolla48

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඇඟපත සොලවා නර්තනයේ යෙදුණු සනී ලියෝනි, මතෛක් කල් රඟපෑ සෑම වැඩිහිටි චිත්‍රපටයකටම වඩා මේ නර්තනය වෙනුවෙන් මහන්සි වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ
    ඇයො යකෝ ඉන්දියාවේ මාධ්‍ය වල ඉන්නේ හරක්ද, වැඩිහිටි චිත්‍රපට වලදි කොහෙද සනී මහන්සි වෙන්නේ, වෙනතරමක් මහන්සි වෙන්නේ නළුවයි, ෆිල්ම් එක බලන අයයිනේ.
     
    • Like
    Reactions: djnick

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇයො යකෝ ඉන්දියාවේ මාධ්‍ය වල ඉන්නේ හරක්ද, වැඩිහිටි චිත්‍රපට වලදි කොහෙද සනී මහන්සි වෙන්නේ, වෙනතරමක් මහන්සි වෙන්නේ නළුවයි, ෆිල්ම් එක බලන අයයිනේ.

    ඒකනේ.. බන්...
    9305664.gif
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අපේ big match එකකට ගෙන්න ගන්න බැරි වෙයිද දන්නේ නැ..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඇයො යකෝ ඉන්දියාවේ මාධ්‍ය වල ඉන්නේ හරක්ද, වැඩිහිටි චිත්‍රපට වලදි කොහෙද සනී මහන්සි වෙන්නේ, වෙනතරමක් මහන්සි වෙන්නේ නළුවයි, ෆිල්ම් එක බලන අයයිනේ.

    :lol::lol::lol:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඇයො යකෝ ඉන්දියාවේ මාධ්‍ය වල ඉන්නේ හරක්ද, වැඩිහිටි චිත්‍රපට වලදි කොහෙද සනී මහන්සි වෙන්නේ, වෙනතරමක් මහන්සි වෙන්නේ නළුවයි, ෆිල්ම් එක බලන අයයිනේ.

    එකනෙ එයා හාන්සි වෙනව විතරය් :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇඳුම් ඇඳන් ඉන්නකොටත් ලස්සනයි.

    ඒ උනාට නුහුරුයි වගේ...
    රෙදි නැතුව දැකල දැකල...
    මෙහෙම දැක්කම නිකං කිචියි.. කිචියි... වගේ.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,342
    16,033
    113
    Colombo
    ඇයො යකෝ ඉන්දියාවේ මාධ්‍ය වල ඉන්නේ හරක්ද, වැඩිහිටි චිත්‍රපට වලදි කොහෙද සනී මහන්සි වෙන්නේ, වෙනතරමක් මහන්සි වෙන්නේ නළුවයි, ෆිල්ම් එක බලන අයයිනේ.

    :angry::angry:
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    ඇයො යකෝ ඉන්දියාවේ මාධ්‍ය වල ඉන්නේ හරක්ද, වැඩිහිටි චිත්‍රපට වලදි කොහෙද සනී මහන්සි වෙන්නේ, වෙනතරමක් මහන්සි වෙන්නේ නළුවයි, ෆිල්ම් එක බලන අයයිනේ.

    :lol::lol: legendary comment