හ්ම් ඔව් මචන් මීඩියා වලින් වැඩේ කනවමන් හිතන්නෙ ඩ්‍රග්ස් ගන්නවලු ඒ වෙලේ ඉන්දල.එහෙම තොරතුරකට තමා අල්ලල ඇත්තෙ
![]()
ඔව් බන් ..මීඩියා පොන්නයෝ තමා මුල ඉදලම මේ වැඩේ කාවේ ..! උන්ගේ මාද්‍ය සංදර්ශනයක් උනා අතිමේ මේ කේස් එක
හ්ම් ඔව් මචන් මීඩියා වලින් වැඩේ කනවමන් හිතන්නෙ ඩ්‍රග්ස් ගන්නවලු ඒ වෙලේ ඉන්දල.එහෙම තොරතුරකට තමා අල්ලල ඇත්තෙ
![]()
මන්නම් දන්නෑ ඇයි එහෙම එලියට දාන්නෙ ඩීටේල්ස් කියල.ඔහොම බැලුවොත් හරි එකාදම අහුවෙන්නෙ කියලත් සැකයි.අර මැරුන ටයිම් එක ගෙස් කරල තිබ්බෙ අරන් ජීර්නය වෙන එකෙන් එහෙම.ඔය forensic pathologist ල කරන දේවල් සිද්දියෙ තීන්දුව එන්නත් කලින් මොකෝ බන් මීඩියා වලට යන්නෙ.කරන දෙයක් කරල අන්තිමේට මීඩියාවලට දැම්මනම් හරිනෙඔව් බන් ..මීඩියා පොන්නයෝ තමා මුල ඉදලම මේ වැඩේ කාවේ ..! උන්ගේ මාද්‍ය සංදර්ශනයක් උනා අතිමේ මේ කේස් එක
මීඩියාවලින් එහෙමත් බෑනේ බන් ට්‍රැෆික් අද්දව ගන්න, රේටින්ග්ස් වැඩි කරගන්න එපැයි 
මන්නම් දන්නෑ ඇයි එහෙම එලියට දාන්නෙ ඩීටේල්ස් කියල.ඔහොම බැලුවොත් හරි එකාදම අහුවෙන්නෙ කියලත් සැකයි.අර මැරුන ටයිම් එක ගෙස් කරල තිබ්බෙ අරන් ජීර්නය වෙන එකෙන් එහෙම.ඔය forensic pathologist ල කරන දේවල් සිද්දියෙ තීන්දුව එන්නත් කලින් මොකෝ බන් මීඩියා වලට යන්නෙ.කරන දෙයක් කරල අන්තිමේට මීඩියාවලට දැම්මනම් හරිනෙමීඩියාවලින් එහෙමත් බෑනේ බන් ට්‍රැෆික් අද්දව ගන්න, රේටින්ග්ස් වැඩි කරගන්න එපැයි
![]()

මේ සිද්දියෙන් පස්සේ ලංකාවේ මාද්‍ය කියන දේවල් ගැන දෙපාරක් හිතන්න පුරුදුවෙයි මිනිස්සු ..!!මන් දැක්ක තරමින්නම් මචන් ඔය වගේ දේවල් හොයපු හැටි ගැන ඉන්වෙස්ටිගේශන් එක යද්දි තොරතුරු එලියට දානව බොහොම අඩුයි.අර ටීවි සීරීස් වල යන ඒවයෙත් ඔක්කොම ඉන්වෙස්ටිගේශන් ඉවර කරපු ෆයිල් ක්ලෝස් කරපු ඒව තම දැක්කෙ.ඉතින් එහෙම එකේ ගොඩක් ඩීටේල්ස් එලියට දාන එකෙන් සෑහෙන හානියක් වෙනව.මේ සිද්දියෙන් පස්සේ ලංකාවේ මාද්‍ය කියන දේවල් ගැන දෙපාරක් හිතන්න පුරුදුවෙයි මිනිස්සු ..!!


ඒ උනාට මචන් ඕක ඔහොම කියන්න පුළුවන් අසත්‍ය ප්‍රචාරයක් ගියා නම් නේ....පුද්ගලයන්ට කුමන වර්ගයේ පැමිණිලිද කොමිසම සඳහා ඉදිරිපත් කළ හැකි වන්නේ?
(1978) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි IIIවන පරිච්ඡේදය මගින් පිළිගත් මූලික යිතිවාසිකම් කඩවීම් සහ කඩවීමට අත්‍යාසන්න අවස්ථාවලදී පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.
කොමිසම සඳහා පැමිණිලි ඉදිරිපත් කළ හැක්කේ කා හටද?
•පීඩාවට පත් පුද්ගලයන්ට
• පුද්ගල කණ්ඩායම්වලට
• පුද්ගලයෙක්/පුද්ගල කණ්ඩායමක් හෝ පීඩාවට පත් යම් පුද්ගල කණ්ඩායමක් වෙනුවෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකිය
මෙහෙම බැලුවොත් මේ කොල්ලට නඩු දාන්න පුළුවන් චෝදනාවෙන් නිදහස් උනොත් මට හිතෙන විදිහට
ඔව් නේද මචන් ..අත්අඩංගුවට ගත්තේ මොන පදමනකින් ද කියල දන්නේ නෑ නේ අපි .. උබ කිව්වා වගේ
යම් පුද්ගලයෙක්ව සැක පිට අත්අඩංගුවට ගන්නේ කුමන හෝ පැහැදිලි සැක සහිත තැන් තියනව නම්.
මේ විදිහට ළමයාගේ සිද්දියට සැකයක් ඇති වෙලා ගත්තනම් ගොඩක් දුරට මිනිහ වැරදිකාරයා වෙන්නත් බැරි නෑ කියල හිතෙනවා ..එත් වල සිද්දියයි මේකයි එකට සම්භන්ද කරපු එකනම් වැරදියි ..එහෙම බැලුවොත් ලංකාවේ හැම කොල්ලම වගේ ස්ත්‍රී දුෂණයකට සැකකාරයෝ වෙන්න ඕනේ
ඒ උනාට මචන් ඕක ඔහොම කියන්න පුළුවන් අසත්‍ය ප්‍රචාරයක් ගියා නම් නේ....
මෙතන කොල්ල ලග සිරාවටම වැල තිබිලත් තියනවා...
පොලිසියෙන් සැකපිට අත්අඩංගුවටත් අරන් තියනවනේ...
මෙතන තියෙන්නේ සදාචාරාත්මක අවුලක් බන්...
මන් හිතන් නැහැ කොල්ලට නිවැරදි කාරය උනත් ඇක්ෂන් එකක් ගන්න පුළුවන් වෙයි කියල...
ඔව් සිද්ධි දෙක සම්බන්ධ කරලා මාධ්‍යයෙන් කරපු වැඩේ නම් වැරදී. අපේ රටේ මාධ්‍ය සදාචාරය ගැන නම් ඉතිං කතා කරලා වැඩක් නෑ බං.
හැබැයි පුද්ගලයෝ විදිහට අපිත් වැරැද්දක් කරලා තියනවා බං. මොකද අපි අර ගැනු ලමයගේ තාත්තව නිකං සැක කරලා ත්‍රෙඩ් වල අපේ අදහස් දැම්මා. මේ ත්‍රෙඩ් ගුවන්විදුලි, රූපවාහිනී මාධ්‍ය තරම් ජනතාව අතරට නොගියත් යම්කිසි පිරිසක් බලනවා. ඊට පස්සේ ඒවා කටකතා විදිහට ටිකක් හරි පැතිරෙනවානේ බං. අපි හරියට පසුබිම දන්නේ නැතුව එහෙම කරපු එකත් වැරදී. අපි හැම කෙනෙක්ගෙම අතේ අඩු වැඩි වශයෙන් වැරද්දි තියනවා.

බොහෝ දුරට අන්තිම විසදුම දෙනකම් මේ ත්‍රෙඩ් එක ආයේ මිඩියා වල අතරින් පතර දාන නිවුස් පල කරන්නේ නැතිවෙයි 
ගත්තේ වැල කෙස් එකට නෙමෙයි නේ මචන් .වල කේස් එකට දඩුවම මේ කේස් එකෙන් පස්සේ තීරණය කරයි ..කොල්ල පොඩි දරුවාගේ කේස් එකෙන් නිදහස් උනොත් සාක්ෂි නැතුව බොරු චෝදනාවකට අත්අඩංගුවට ගත්තා කියල නඩුවක් දාන්න පුළුවන් වෙන්න ඕනේ
බලමු ඉස්සරහට මක් වෙයිද දන් නැහැනේ...
ඌට කොහොම හරි ලොවෙත් නැති ලෙඩක් වැටුනේ...
මේක ගැන කතා කරන්න හොද තනුජක අයියවත් අල්ලන්...
කොහෙද දැන් නැහැනේ එන්නේ වැඩිය...
කියන්න බෑ නේ අපිට උනත් මොනවා පත්තු වෙයිද කියල ..කන බොන මිනිස්සු නේ
මතක් උනොත් ආපු වෙලාවක පොඩ්ඩක් හොට දාල යන්න කියහන් ..කෙල්ලගේ සිද්දිය කෙසේ වෙතත් මේ ගැන පොඩ්ඩක් දැනගන්න එල ඇගට ගුණයිකියන්න බෑ නේ අපිට උනත් මොනවා පත්තු වෙයිද කියල ..කන බොන මිනිස්සු නේ
![]()
මන් නම් ඩිරෙක්ට් ස්ට්‍රීම් කරන් බලනවා,
මැෂිමේ තියන දුර්ලබ එව්වා නම් රාර් කරලා පාස් දාල තියෙන්නේ...
ෆෝන් එකෙත් මගුල් වගයක් තියනව...
මකල දාන්න ඕනි,,,,
මන් නම් ඩිරෙක්ට් ස්ට්‍රීම් කරන් බලනවා,
මැෂිමේ තියන දුර්ලබ එව්වා නම් රාර් කරලා පාස් දාල තියෙන්නේ...
ෆෝන් එකෙත් මගුල් වගයක් තියනව...
මකල දාන්න ඕනි,,,,
දුර්ලබ ඒව මතු පරපුරට සංරස්සනය කරපන් මිට්ටො
..දුර්ලබ එව්වා ටිකක් තිබිල මේ ලගදි ඒ ටිකත් අයින් කරා
මෙන්න තවත් ළමා දූෂකයෙක්.
--
මීට ලංකාවේ ජනමාද්‍ය


දුර්ලබ ඒව මතු පරපුරට සංරස්සනය කරපන් මිට්ටො




[/SIZE]දුර්ලභ කාණ්ඩයේ ලීන්ක්ස් පමණක් ඇත
අති දුර්ලභ කියලත් කාණ්ඩයක් තියනව බොල.
ඒවා සුරශිතව රාර් ගබඩාවේ ඇත
[/SIZE]


ඉක්මනට ඔය රාර් ගබඩාව Mediafire වලට upload කරහන් මේ දැන්...![]()
හෙට වෙනකම් ඉවසපන් මයේ පුතේ 

