සඳ කුමාරි මගේ මනාලි Kandy Dance

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කව්‍ය ගේ දෙමවුපියෝ මොකද කරන්නේ බන් ?
    එ ගැන නම් කියන්න දන්නෙ නැ මචං නමුත් කව්‍යලගේ නැයෝ සෙට් එකේ සමහර අය නම් මම දන්නවා :) හොඳ ෆැමිලිස්...
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,594
    113
    එ ගැන නම් කියන්න දන්නෙ නැ මචං නමුත් කව්‍යලගේ නැයෝ සෙට් එකේ සමහර අය නම් මම දන්නවා :) හොඳ ෆැමිලිස්...
    ඔව් ඔය සෙට් එකම Gateway නේ , ඔතන එක්කෙනෙක්ගේ මහවැලි රිච් එකත් එක්ක සම්භන්දයක් තියේ, මම හිතුවේ උඹ විස්තර දන්නවා ඇති කියලා
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔව් ඔය සෙට් එකම Gateway නේ , ඔතන එක්කෙනෙක්ගේ මහවැලි රිච් එකත් එක්ක සම්භන්දයක් තියේ, මම හිතුවේ උඹ විස්තර දන්නවා ඇති කියලා
    ඔය සෙට් එකේ මම දැකලා තියෙන්නෙ කව්‍ය විතරයි,එත් වැඩි විස්තරයක් දන්නෙ නැ,නටනවා කියල විතරයි දන්නෙ ගෘප් එකේ,වෙන මොකුත් දන්නෙ නැ මචං,ඔය ෆැමිල එක අපේ ගමේ ෆැමිලි එකක් :) මහවැලි රිච් එකට සම්බන්ධ නම් පානබොක්ක කෙනෙකුත් ඔතන ඇති,එ අයගේ නේ මහවැලි රිච් එක
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,594
    113
    ඔය සෙට් එකේ මම දැකලා තියෙන්නෙ කව්‍ය විතරයි,එත් වැඩි විස්තරයක් දන්නෙ නැ,නටනවා කියල විතරයි දන්නෙ ගෘප් එකේ,වෙන මොකුත් දන්නෙ නැ මචං,ඔය ෆැමිල එක අපේ ගමේ ෆැමිලි එකක් :) මහවැලි රිච් එකට සම්බන්ධ නම් පානබොක්ක කෙනෙකුත් ඔතන ඇති,එ අයගේ නේ මහවැලි රිච් එක
    යකෝ ගමේ වෙලත් විස්තර දන්නේ නැද්ද මචෝ ? උඹ එල්ලන්න ඕන 2න් ;)
     
    • Love
    • Haha
    Reactions: Ryan08 and 001flyD

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ඔව් ඔය සෙට් එකම Gateway නේ , ඔතන එක්කෙනෙක්ගේ මහවැලි රිච් එකත් එක්ක සම්භන්දයක් තියේ, මම හිතුවේ උඹ විස්තර දන්නවා ඇති කියලා
    අර අනිවත්තේ උඩට වෙන්නැ තියෙන ඉස්කෝලේ මයෙ හිතේ..... අපි ඔය ඉස්කෝලේ අල්ලපු ගෙදර හිටියේ 19... වල.. හි හි Sony PS 01ගහන කාලේ
    පහලින් ගලන මහවැලි ගග දිහා බලා...ගෙන...
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,594
    113
    අර අනිවත්තේ උඩට වෙන්නැ තියෙන ඉස්කෝලේ මයෙ හිතේ..... අපි ඔය ඉස්කෝලේ අල්ලපු ගෙදර හිටියේ 19... වල.. හි හි Sony PS 01ගහන කාලේ
    පහලින් ගලන මහවැලි ගග දිහා බලා...ගෙන...
    මම Kandy ගැන වැඩිය දන්නේ නෑ මචෝ , ඒ හරියත් අනිවට්ටද බන් , මං හිතුවේ Kings Pavilion පැත්ත තමයි අනිවට්ට කියලා , ඉස්සර ඕක Kandy International School නේද ?

    ඔකේ එහා පැත්තේ නේද Sky View එක තියෙන්නේ

    උඹ ගඟ දිහාම බලන් ඉන්න ඇති මේන් කියල නේද :P
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    මම Kandy ගැන වැඩිය දන්නේ නෑ මචෝ , ඒ හරියත් අනිවට්ටද බන් , මං හිතුවේ Kings Pavilion පැත්ත තමයි අනිවට්ට කියලා , ඉස්සර ඕක Kandy International School නේද ?

    ඔකේ එහා පැත්තේ නේද Sky View එක තියෙන්නේ

    උඹ ගඟ දිහාම බලන් ඉන්න ඇති මේන් කියල නේද :P
    අපි එතකොට පොඩි කොල්ලෝ කෙල්ලෝ ගැන හිතන්නවත් වෙලාවක් නෑ සෙල්ලං කරන කාලේ...
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113

    සඳ කුමාරි මගේ මනාලි​

    Me sinduwa chandanage album wala thibunada mata set wune nane....