සඳ ගමනට අයදුම්පත් කැඳවේ ...

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සඳ ගමනට අයදුම්පත් කැඳවේ ...

    තක්කඩි දෙසපාලුවොන්ගෙන් රට බේරගන්න තියන එකම සහ සාර්ථකම විසඳුමක් විදිහට මගේ ටිකිරි මොලේට හිතුන මෙහෙම කරොත් හරි නේද කියල. අපි කරන්න ඕන ලොක්කගේ බාල කොලුවව චන්ද්‍රිකා, රොකට් වගේ දේවල් වලට උනන්දු හින්ද එයාට රටේ සල්ලි තව ටිකක් වියදම් කරලා කොහොම හරි හඳට උනන්දු කරවන එකයි. රටේ ජනතාව දවසට එක වේලක් කාල හරි බාල කොලුවට කැමති මොස්තරේක රොකට් එකක් සල්ලි වලට අරන් දෙන්නත් ඕන. ඊට පස්සේ උන්ගේ පරම්පරාවේ ඉන්න බාප්පල, නන්දල, මාමල, මස්සිනාලා, ඇතුළු සියලු පිරිවර ප්‍රමුක සියලුම හොර තක්කඩි දේසපාලුවෝ සේරෝම ඒ රොකට් එකේම නග්ගල කැමති හඳට ගිහින් වරායවල්, එයාර්පෝර්ට්, හයිවේ වගේ කැමති කැමති සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරගෙන පාර්ලිමේන්තුවක් හදාගෙන එකේ මුළු බලයම අල්ලාගෙන කැමති විදිහට හඳ පාලනය කරගත්තනම් අපේ මිනිස්සුන්ට දෙයියනේ කියල කාල බීල ජීවත්වෙන්න තිබුන නේද. ඒ හින්ද මම හිතුව මේක එලකිරියෙන් ස්පොන්සර් කරලා පටන්ගත්තනම් හොඳයි කියල.

    මම හඳ චාරිකාවට අයදුම්පත් කැඳවීම පටන් ගන්න කියලයි හිතුවේ. කැමති කැමති කට්ටියට පුළුවන් මේ වන් වේ හඳ ගමනට කැමති කැමති මුදල් පරිත්‍යාගයක් කරන්න. ඊට අමතරව කැමති පුද්ගලයින්ව යෝජනා කරන්නත් පුළුවන්.

    කට්ටියම පුළුවන් විදිහට ව්‍යාපෘතිය කරගෙන යන්න දායක වෙන්න ඕන ඔන්න. :D:D:D:D

    සැ .යු . : ෂරියා වගේ ම්ලේච්ච කාලකන්නි නීති ඕන උදවියටත් මේ ගමනට සහභාගිවෙලා හඳේ කාගෙන්වත් කරදරයක් භාදාවක් නැතුව ඒ නීති රීති ස්ථාපිත කරගන්න පුළුවන් හින්ද එයාලටත් අපේ එළකිරි අරමුදලෙන් අනුග්‍රහය දක්වන්න ඕන කියල මම යෝජනා කරනවා.
     
    • Like
    Reactions: Iron Monger

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඉස්සෙල්ලම මම තුන්දෙනෙක් යෝජනා කරනවා.

    1. බන්දුල ගුණවර්ධන

    2. රාජිත සේනාරත්න

    3. එස්. බී. දිසානායක
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඊට පස්සේ උන්ගේ පරම්පරාවේ ඉන්න බාප්පල, නන්දල, මාමල, මස්සිනාලා, ඇතුළු සියලු පිරිවර ප්‍රමුක සියලුම හොර තක්කඩි දේසපාලුවෝ සේරෝම

    eka rocket ekakin shape karanna bari weyi
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුලිනම යවන්න ඕනි විමල් විරව්න්ශව
    හදේ දී ජංගම වැසිකිලියක් විදියට පාවිච්චි කරන්න
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    кσяη ησρє;17103821 said:
    මුවත් ඔය ගමන් යවමු...

    scurvy


    :P

    ඉඩ තිබුනොත් බලමු මචන්. කෝකටත් අහල කියපන් හිටගෙන යන්න කැමතිද කියල...:D:D:D:D
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඊට පස්සේ උන්ගේ පරම්පරාවේ ඉන්න බාප්පල, නන්දල, මාමල, මස්සිනාලා, ඇතුළු සියලු පිරිවර ප්‍රමුක සියලුම හොර තක්කඩි දේසපාලුවෝ සේරෝම

    eka rocket ekakin shape karanna bari weyi

    ඉඩ මදි උනොත් මිහින් ලංකා එකෙන් ෆ්ලයිට් එකක් එල්ලලා යවමු මචන් පස්සෙන්. ප්‍රාදේශීය සභාවල කොමිස් ගහන එවුන් වගේ පොඩි තක්කඩි මිහින් එකේ යවන්නයි හිතුවේ. මොකද රොකට් එකේ සුදු නැෂනල් අඳින එවුන්ට ඉඩ තියෙන්න ඕන මචන් අත පය දිග ඇරලා යන්න.:lol::lol::lol:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මුලිනම යවන්න ඕනි විමල් විරව්න්ශව
    හදේ දී ජංගම වැසිකිලියක් විදියට පාවිච්චි කරන්න

    :yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මුලිනම යවන්න ඕනි විමල් විරව්න්ශව
    හදේ දී ජංගම වැසිකිලියක් විදියට පාවිච්චි කරන්න

    අනික් උන් මුව දාල යන්න කැමති වෙන එකක් නැහැ..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    හඳේ පාරවල් කාපට් කරන්න, වරායක් හදන්න, බලාගාරයක් හදන්න කොම්පැනියක් ඕන නේද
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මුලිනම යවන්න ඕනි විමල් විරව්න්ශව
    හදේ දී ජංගම වැසිකිලියක් විදියට පාවිච්චි කරන්න

    වන්සයව යැව්වොත් අපිට පෘතුවියේ ඉඳන්ම උගේ කතා අහන්න පුළුවන්.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හඳේ පාරවල් කාපට් කරන්න, වරායක් හදන්න, බලාගාරයක් හදන්න කොම්පැනියක් ඕන නේද

    දමිත් කාරියවසම් ඉන්න තැනකින් හොයල බලෙන් හරි යවමුද මචන්. උගේ දහම එහෙ ෆ්‍රෙෂ් පිටම පතුරුවාගන්න පුළුවන් වෙයි අපෙන් භාදාවක් නැතුව.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    දමිත් කාරියවසම් ඉන්න තැනකින් හොයල බලෙන් හරි යවමුද මචන්. උගේ දහම එහෙ ෆ්‍රෙෂ් පිටම පතුරුවාගන්න පුළුවන් වෙයි අපෙන් භාදාවක් නැතුව.

    බුවා එහෙ උන් සෙට් එකම නිවන් දක්වයි. :cool:
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    මගට ගිය ගමන් රොකට් එක පුපුරවන්න පුලුවන් නම් මරේ මරු...:love::love::love: