සඳ ගමනට අයදුම්පත් කැඳවේ ...
තක්කඩි දෙසපාලුවොන්ගෙන් රට බේරගන්න තියන එකම සහ සාර්ථකම විසඳුමක් විදිහට මගේ ටිකිරි මොලේට හිතුන මෙහෙම කරොත් හරි නේද කියල. අපි කරන්න ඕන ලොක්කගේ බාල කොලුවව චන්ද්‍රිකා, රොකට් වගේ දේවල් වලට උනන්දු හින්ද එයාට රටේ සල්ලි තව ටිකක් වියදම් කරලා කොහොම හරි හඳට උනන්දු කරවන එකයි. රටේ ජනතාව දවසට එක වේලක් කාල හරි බාල කොලුවට කැමති මොස්තරේක රොකට් එකක් සල්ලි වලට අරන් දෙන්නත් ඕන. ඊට පස්සේ උන්ගේ පරම්පරාවේ ඉන්න බාප්පල, නන්දල, මාමල, මස්සිනාලා, ඇතුළු සියලු පිරිවර ප්‍රමුක සියලුම හොර තක්කඩි දේසපාලුවෝ සේරෝම ඒ රොකට් එකේම නග්ගල කැමති හඳට ගිහින් වරායවල්, එයාර්පෝර්ට්, හයිවේ වගේ කැමති කැමති සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරගෙන පාර්ලිමේන්තුවක් හදාගෙන එකේ මුළු බලයම අල්ලාගෙන කැමති විදිහට හඳ පාලනය කරගත්තනම් අපේ මිනිස්සුන්ට දෙයියනේ කියල කාල බීල ජීවත්වෙන්න තිබුන නේද. ඒ හින්ද මම හිතුව මේක එලකිරියෙන් ස්පොන්සර් කරලා පටන්ගත්තනම් හොඳයි කියල.
මම හඳ චාරිකාවට අයදුම්පත් කැඳවීම පටන් ගන්න කියලයි හිතුවේ. කැමති කැමති කට්ටියට පුළුවන් මේ වන් වේ හඳ ගමනට කැමති කැමති මුදල් පරිත්‍යාගයක් කරන්න. ඊට අමතරව කැමති පුද්ගලයින්ව යෝජනා කරන්නත් පුළුවන්.
කට්ටියම පුළුවන් විදිහට ව්‍යාපෘතිය කරගෙන යන්න දායක වෙන්න ඕන ඔන්න.

සැ .යු . : ෂරියා වගේ ම්ලේච්ච කාලකන්නි නීති ඕන උදවියටත් මේ ගමනට සහභාගිවෙලා හඳේ කාගෙන්වත් කරදරයක් භාදාවක් නැතුව ඒ නීති රීති ස්ථාපිත කරගන්න පුළුවන් හින්ද එයාලටත් අපේ එළකිරි අරමුදලෙන් අනුග්‍රහය දක්වන්න ඕන කියල මම යෝජනා කරනවා.