coolnishan said:ලස්සන නිර්මාණයක් ශශින්ද.කතාව ඇත්ත,ආදරේ කොයි මොහොතේ ඇති වෙයිද දන්නේ නෑ.තව තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා..![]()
amila_90210 said:හුටා...ඕවා සෙල්ලම් වැඩ නෙවේ..දත් නැතුව බත් කන්න වෙන්නේ...
අඩේ ලස්සනට ලියලා තියෙනවා..එළ![]()
m3pium said:ගොඩාක් ලස්සන නිර්මාණයක් අයියේ......
ආදරය කියන්නෙ හරි පුදුම දෙයක්......
ඉදිරියටත් නිර්මාණ කරන්න මගෙන් සුභ පැතුම්..
kassaD said:hoda nirmanayak..eth meka tikak..naraka wadak kiyala hitenne nadda?meka mage adahasak.eth nirmanaya lassanai godak
blackroses said:මචං...
කියන්න දෙයක් නෑ බං සිරාවටම....
දිගටම ලියමු......
මට සෑහෙන්න පිරිසක් හම්බවෙලා තියෙනවා මෙහෙම දේවල් වෙන....
පුරස්නේ තියෙන්නේ එයාලට අරයවත් ඕනි... මෙයාවත් ඕනි.......![]()
![]()
![]()
ස්තුතියි සහෝදරයාස්තුතියි යාළුවා..mit2 said:maara lassanai machn....meka kiyawaddi hitata nikan monada una wage....
sridas said:Mage kathawa wagemai....

