සඳ හොරු ගෙනිහින්

blackroses

Well-known member
  • Jul 28, 2006
    10,580
    43
    48
    Kelaniya
    මචං...

    කියන්න දෙයක් නෑ බං සිරාවටම....

    දිගටම ලියමු......



    මට සෑහෙන්න පිරිසක් හම්බවෙලා තියෙනවා මෙහෙම දේවල් වෙන....

    පුරස්නේ තියෙන්නේ එයාලට අරයවත් ඕනි... මෙයාවත් ඕනි....... :rolleyes: :rolleyes: :rolleyes:

     
    Jan 15, 2009
    9,238
    368
    0
    coolnishan said:
    ලස්සන නිර්මාණයක් ශශින්ද.කතාව ඇත්ත,ආදරේ කොයි මොහොතේ ඇති වෙයිද දන්නේ නෑ.තව තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.. ;)

    ස්තුතියි නිශාන්
     
    Jan 15, 2009
    9,238
    368
    0
    amila_90210 said:
    හුටා...ඕවා සෙල්ලම් වැඩ නෙවේ..දත් නැතුව බත් කන්න වෙන්නේ...

    අඩේ ලස්සනට ලියලා තියෙනවා..එළ
    :)

    ස්තුතියි අමිල

    දත් නැතුව බත් කන අය තමයි දැන් ගොඩක් ඉන්නෙ
     
    Jan 15, 2009
    9,238
    368
    0
    m3pium said:
    ගොඩාක් ලස්සන නිර්මාණයක් අයියේ......
    ආදරය කියන්නෙ හරි පුදුම දෙයක්......
    ඉදිරියටත් නිර්මාණ කරන්න මගෙන් සුභ පැතුම්..

    ස්තුතියි නංගා.
     
    Jan 15, 2009
    9,238
    368
    0
    kassaD said:
    hoda nirmanayak..eth meka tikak..naraka wadak kiyala hitenne nadda?meka mage adahasak.eth nirmanaya lassanai godak

    ඔව් සහෝදරයා මේක ආදරයේ තවත් එක පැතිකඩක්... බොහෝඅයට එහෙම අයට හිතෙන්නත් පුළුවන්...

    ස්තුතියි ඔබට
     
    Jan 15, 2009
    9,238
    368
    0
    blackroses said:
    මචං...

    කියන්න දෙයක් නෑ බං සිරාවටම....

    දිගටම ලියමු......



    මට සෑහෙන්න පිරිසක් හම්බවෙලා තියෙනවා මෙහෙම දේවල් වෙන....

    පුරස්නේ තියෙන්නේ එයාලට අරයවත් ඕනි... මෙයාවත් ඕනි....... :rolleyes: :rolleyes: :rolleyes:




    :) ස්තුතියි සහෝදරයා
     
    Jan 15, 2009
    9,238
    368
    0
    sridas said:
    Mage kathawa wagemai....


    oh ehemada ow sahodaraya ohoma dewal godak ayata wenna puluwan...duk wela therumak ne... ekath jeewithe eka athdekeemak kiyala hitha hadagena inna eka thamai hondama de... :)
     

    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    sandun thilaka said:
    11kaur4.jpg

    senzatitolo2x.jpg