සපත්තුත් ගෙවීමේ ක්‍රමයට..😳

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ශ්‍රී ලංකා තුළ සපත්තුවල මිල අධික ලෙස ඉහළ යෑමත් සමග සපත්තු ද ගෙවීමේ ක්‍රමයට අළෙවි කිරීමට සපත්තු නිෂ්පාදන සමාගම් ඉදිරිපත්ව සිටිනවා. රුපියල් 7,000 කට වැඩි මිලක් වන සපත්තු මෙසේ ගෙවීමේ ක්‍රමයට අළෙවි කරනු ලබනවා. මෙම සපත්තු කූට්ටමක් වාරික තුනකින් ගෙවීමට ඇතැම් සපත්තු නිෂ්පාදන සමාගම් අන්තර්ජාලයේ දැන්වීම් ද පළකර තිබෙනවා.

    txjWhzp.jpeg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara
    අලි එකෙන් ගත්ත සපත්තු දෙකක් 2018දි. අද වෙද්දි විකුනපු එකත් නෑ ඒ මොඩ්ල් එකත් නෑ. ඕකම වුනා පර්ස් එකටයි, බෑග් එකටයි. අද වෙනකන් ඒ ජාතිය හොයන්නත් නෑ සෙලර් ඇත්තෙත් නෑ. ඇයි බන් එහෙම වෙන්නෙ. 😖
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ආ කමක් නැ තව්තිසා දෙව්ලොව දැක්කා අද මිනිස්සු. ලංකාවේ තරම් ගොන් මෝඩ කාලකන්නි ගොන් හැත්තක් නැ ලෝකේ වෙන කොහෙවත්
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    ආ කමක් නැ තව්තිසා දෙව්ලොව දැක්කා අද මිනිස්සු. ලංකාවේ තරම් ගොන් මෝඩ කාලකන්නි ගොන් හැත්තක් නැ ලෝකේ වෙන කොහෙවත්
     
    • Sad
    Reactions: HAneo