සපත්තුව

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    සපත්තුව
    ගන්නකොට
    හරි ගාන..
    "පිට්වුනා"
    කකුලට..

    දැන් හරියට
    හිරයිනෙ..
    මාරුකරල බලමු
    වම් කකුල
    දකුනට..
    දකුනු කකුල
    වමට...!!

    [ආදරෙ අන්ධයි නොවැ....!!]


    හොද නන් දන්නවනේ +
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    බුදියෑවේ
    හැමදාම
    එකට

    නිදියන්න
    දෙනවද
    අදවත්

    "තනියම..?"

    212.jpg

    ගණීකාව
     
    Last edited:
    • Like
    Reactions: kasun88888

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    මවයි එළි
    සිනහ මල්
    හිඳෙන තුරු
    භූමි තෙල්


    Hand%20lamp%201%20supersize.jpg
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    එනවා යැයි
    පොල්ල තිවු..
    විට..

    තනි නොතනියට
    කකුල් කෙටිය
    රිදෙනවිට..

    පිහිට වූ
    නුඹ..!!

    jr9028.jpg
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    06.jpg


    මම ගමේ උන්ව
    දැනං ඉන්න තිබුණ
    අඩුගානෙ උන් හැමෝම
    ෆේස්බුක් හිටිය නම්
     
    • Like
    Reactions: Kalindugayan

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    උඹ බොරු කරන කොට
    ඒවා මට අහු වෙන කොට
    මං ඒවා අහන කොට
    උඹට උත්තර නැති කොට
    හීන් සීරුවේ මග හරින කොට
    නොබැන තියේවිද මගේ කට

    arguing.jpg
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    පට්ට මචන් උබ මාර පොරක්නේ
    රෙප් නම් බලු
    daval venakam ඉන්න වෙනවා
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    මම ඔයාගෙ පාට සේරම
    කලවම් කරන වතුර බින්දුව
    එහෙම නැත්තං
    පාට සේරම එකතු වෙලා හැදෙන
    බලිකුරුටුව

    Sketch_2006.05.29_1.jpg
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    Stop-Barking-Dog.jpg

    බලු වැඩ උපතින් කරන බලු හාමි
    උසාවිය ළඟ ද උඩු බුරන
    බලු අයිතිවාසිකම් වෙනුවෙන් හඩ නගන
    සේ පෙනෙන..