මම ගමේ උන්ව දැනං ඉන්න තිබුණ අඩුගානෙ උන් හැමෝම ෆේස්බුක් හිටිය නම් 7+ ;)
Kalindugayan Well-known member Nov 8, 2007 47,111 1,140 113 34 @ Elakiri.com Mar 9, 2011 #21 unicornx said: මම ගමේ උන්ව දැනං ඉන්න තිබුණ අඩුගානෙ උන් හැමෝම ෆේස්බුක් හිටිය නම් Click to expand... 7+
unicornx said: මම ගමේ උන්ව දැනං ඉන්න තිබුණ අඩුගානෙ උන් හැමෝම ෆේස්බුක් හිටිය නම් Click to expand... 7+
unicornx Well-known member Aug 11, 2007 7,838 1,257 113 Mars Mar 9, 2011 #22 Kalindugayan said: 7+ Click to expand... Thanks machan!
unicornx Well-known member Aug 11, 2007 7,838 1,257 113 Mars Mar 9, 2011 #23 මුහුණට මුහුණ සටනින්ද පණ එපා කියා දිවුමෙන්ද ජය ගත හැක ජීවිතය...! Reactions: lahirufx+
unicornx Well-known member Aug 11, 2007 7,838 1,257 113 Mars Mar 9, 2011 #24 බඳුන් දනී උවමනා තරම් පිරෙන්නට. ජලය නොදනී අපතේ නොයා රැකෙන්නට Reactions: magnate
lahirufx+ Well-known member Oct 13, 2008 9,330 3,122 113 6°54′N 79°54′E Mar 9, 2011 #25 unicornx said: මුහුණට මුහුණ සටනින්ද පණ එපා කියා දිවුමෙන්ද ජය ගත හැක ජීවිතය...! Click to expand... Reactions: unicornx
magnate Well-known member Jan 6, 2011 458 298 63 Mar 9, 2011 #26 unicornx said: බඳුන් දනී උවමනා තරම් පිරෙන්නට. ජලය නොදනී අපතේ නොයා රැකෙන්නට Click to expand... ++ Reactions: unicornx
unicornx Well-known member Aug 11, 2007 7,838 1,257 113 Mars Mar 10, 2011 #27 ගිටාරයක් ඇත බෙර ගසන්නට... කොම්පියුටර් ඇත ගේම් ගසන්නට.. ඒත් තවම ප්‍රිය බිරිඳක් නැත ළමයි හදන්නට...
unicornx Well-known member Aug 11, 2007 7,838 1,257 113 Mars Mar 10, 2011 #28 ඓශ්චර්‍යා එන්න. . . මටත් පේන්න. . . ඇයි උඹ සන්ධානේ උන්ටම විතරක් පේන්නේ?
unicornx Well-known member Aug 11, 2007 7,838 1,257 113 Mars Mar 10, 2011 #29 හෝල්ට් දෙකක දුර තව වැඩි කරමින්නා යනෙන ලෙසක් නොදැනෙන ලෙස පදවන්නා තවත් පෙම් පුරන්නට මට ඉඩදෙන්නා හෙමින් යන රියදුරුව දෙවියෝ රැකදෙන්නා
හෝල්ට් දෙකක දුර තව වැඩි කරමින්නා යනෙන ලෙසක් නොදැනෙන ලෙස පදවන්නා තවත් පෙම් පුරන්නට මට ඉඩදෙන්නා හෙමින් යන රියදුරුව දෙවියෝ රැකදෙන්නා
unicornx Well-known member Aug 11, 2007 7,838 1,257 113 Mars Mar 10, 2011 #30 ඉස්සර, කොයිතරම් නම් වටිනවද? ලේසියෙන් නොවැටෙනා හින්දා... අද, කොයිතරම් නම් නොවටිනවාද? නිතරෝම වැටෙන හින්දා...
ඉස්සර, කොයිතරම් නම් වටිනවද? ලේසියෙන් නොවැටෙනා හින්දා... අද, කොයිතරම් නම් නොවටිනවාද? නිතරෝම වැටෙන හින්දා...
unicornx Well-known member Aug 11, 2007 7,838 1,257 113 Mars Mar 10, 2011 #31 මෙරු බුදින ගෙම්බෙක් (දැකලා ලොකු කටක්) පැන්නා වතුරට ජබොක් !
unicornx Well-known member Aug 11, 2007 7,838 1,257 113 Mars Mar 10, 2011 #32 සිරිමත් මගෙ සකි චාටර් වැද්දෙකි දැන් මල් පප්පෙකි හෙන බේබද්දෙකි
unicornx Well-known member Aug 11, 2007 7,838 1,257 113 Mars Mar 10, 2011 #33 එන්නෙ නැද්ද කවදාවත් ඉන්විසිබල් නැතුව ඔන්ලයින් ඔයාගෙ නම ඉස්සරැහින් කොල පත්තුවෙනකන් මන් ඉන්නෙ නිකන් බලන්
එන්නෙ නැද්ද කවදාවත් ඉන්විසිබල් නැතුව ඔන්ලයින් ඔයාගෙ නම ඉස්සරැහින් කොල පත්තුවෙනකන් මන් ඉන්නෙ නිකන් බලන්
kensha Well-known member Dec 8, 2006 4,759 608 113 37 Cyber Worldz Mar 10, 2011 #34 patta machan.. Reactions: unicornx
unicornx Well-known member Aug 11, 2007 7,838 1,257 113 Mars Mar 10, 2011 #35 kensha said: patta machan.. Click to expand... Thanks machan
vikumnonis26 Well-known member Aug 29, 2010 1,285 208 63 සයිබරය Mar 10, 2011 #36 Saho.... Owa Saho... ge nirmanada?
Maheshs Well-known member Mar 7, 2008 1,372 115 63 Mawanella Mar 10, 2011 #37 maaaaxxxxxxxxxxxxxxxaaaaa
lahirufx+ Well-known member Oct 13, 2008 9,330 3,122 113 6°54′N 79°54′E Mar 10, 2011 #38 unicornx said: ඓශ්චර්‍යා එන්න. . . Click to expand...
unicornx Well-known member Aug 11, 2007 7,838 1,257 113 Mars Mar 10, 2011 #39 lahirufx+ said: Click to expand... elakiri ban!!thanks edit kalata
unicornx Well-known member Aug 11, 2007 7,838 1,257 113 Mars Mar 10, 2011 #40 bumP! Reactions: emil and chathu_ac