මචංලා, මට office shoes එකයි, sneakers එකයි සපත්තු කුට්ටම් දෙකක් ගන්න ඕනේ. හොඳ shop/ brand මොනවද තියෙන්නේ reasonable price එකකට ගන්න පුළුවන්? බජට් ඒක 25k වගේ පුළුවන් කුට්ටම් දෙකටම.
Sneakers branded ඒව ඕනේ නෑ (මගේ ගානට ඇත්තේත් නෑනේ කොහොමත්
) off brand, A grade ශෙප්. හැබැයි ටිකක් හොඳ durability එකක් තියෙන්නේ ඕනේ.
(DSI එකේ සපත්තු හොඳ ඒව තියෙනවද දැන්? අවුරුදු ගානකින් DSI එක පැත්තෙ ගියේ නෑ)
Sneakers branded ඒව ඕනේ නෑ (මගේ ගානට ඇත්තේත් නෑනේ කොහොමත්
(DSI එකේ සපත්තු හොඳ ඒව තියෙනවද දැන්? අවුරුදු ගානකින් DSI එක පැත්තෙ ගියේ නෑ)