Ay ara pati sapaththu 2k gaththa kiwe 500ta
@PHBhagya අනේ මටත් ඒ තැන කොහෙද කියල කියන්න.
Ay ara pati sapaththu 2k gaththa kiwe 500ta
850යි...
Ay ara pati sapaththu 2k gaththa kiwe 500ta
මල්වත්ත රෝඩ්...@PHBhagya අනේ මටත් ඒ තැන කොහෙද කියල කියන්න.
ow sapattu tiyenawa poddak eheta meheta karala katha kalama aduwen gannath puluwanEke bag witharane thiyenne? Sapaththuth thiyenawada?
එල මාත් බලන්නම් ගිහින්. A grade නේද තියෙන්නේ? Durable වෙන්න තමයි ඕනේ
------ Post added on Jan 10, 2024 at 7:08 PM
Ah ela man balannamtry dsi factory outlet Nugegoda. branded shoes available, (Made in India) 15kt wage ganna puluwan.
DSI Factory outlet තියනවා. එවගේ අඩුයි. නැත්නම් නුවර පොලිසිය ගාව පොඩ් එකක් තියනවා A&D Shoue කියලා ගෙදක කරන්නේ. එතනත් අඩුයි. සපත්තු කොලිටිමචංලා, මට office shoes එකයි, sneakers එකයි සපත්තු කුට්ටම් දෙකක් ගන්න ඕනේ. හොඳ shop/ brand මොනවද තියෙන්නේ reasonable price එකකට ගන්න පුළුවන්? බජට් ඒක 25k වගේ පුළුවන් කුට්ටම් දෙකටම.
Sneakers branded ඒව ඕනේ නෑ (මගේ ගානට ඇත්තේත් නෑනේ කොහොමත්) off brand, A grade ශෙප්. හැබැයි ටිකක් හොඳ durability එකක් තියෙන්නේ ඕනේ.
(DSI එකේ සපත්තු හොඳ ඒව තියෙනවද දැන්? අවුරුදු ගානකින් DSI එක පැත්තෙ ගියේ නෑ)
Nuwara durai machan mata godakDSI Factory outlet තියනවා. එවගේ අඩුයි. නැත්නම් නුවර පොලිසිය ගාව පොඩ් එකක් තියනවා A&D Shoue කියලා ගෙදක කරන්නේ. එතනත් අඩුයි. සපත්තු කොලිටි
ඒ බල්ලෝ සිරාවට ටිකක් අඩුවට තියෙනේ මේකේSneakers shop ekakin ganna giyoth 10-15,000/= yanawa aniwa. Man middle-east adidas eken genna gatta. Shoes original quality, recent production. labaith ekka. 7 days walin wage DHL eken deliver una.
https://www.adidas.com/lk/
Office shoes walata mata cool planet eke thiyena "Carbon" shoes (Indian genuine leather) recommend karanna puluwan. Using nearly 1 year. No damages, LIGHTWEIGHT, comfortable shoes.
Unge parana page eka na. Dan aluth ekak tyenneඒ බල්ලෝ සිරාවට ටිකක් අඩුවට තියෙනේ මේකේ
@Heshan Daminda ඒ අර ඔහේ දාලා තියෙන සයිට් එක වැඩ නැනේ ඉන්ස්ටරග්රාම් එකේ
------ Post added on Sep 27, 2024 at 10:25 PM
https://www.instagram.com/shoeshubsrilanka/ඒ බල්ලෝ සිරාවට ටිකක් අඩුවට තියෙනේ මේකේ
@Heshan Daminda ඒ අර ඔහේ දාලා තියෙන සයිට් එක වැඩ නැනේ ඉන්ස්ටරග්රාම් එකේ
------ Post added on Sep 27, 2024 at 10:25 PM