සපත්තු ගන්න හොඳ ෂෝප් එකක්

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,632
    1,900
    113
    Eke bag witharane thiyenne? Sapaththuth thiyenawada?


    එල මාත් බලන්නම් ගිහින්. A grade නේද තියෙන්නේ? Durable වෙන්න තමයි ඕනේ 😁
    ------ Post added on Jan 10, 2024 at 7:08 PM
    ow sapattu tiyenawa poddak eheta meheta karala katha kalama aduwen gannath puluwan
    branded eewa kiyala denawa eewa nam sure na habai adu karala ganda puluan
    11 kiyapu ekak antimeeta 9 kata dunna
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,521
    113
    මචංලා, මට office shoes එකයි, sneakers එකයි සපත්තු කුට්ටම් දෙකක් ගන්න ඕනේ. හොඳ shop/ brand මොනවද තියෙන්නේ reasonable price එකකට ගන්න පුළුවන්? බජට් ඒක 25k වගේ පුළුවන් කුට්ටම් දෙකටම.

    Sneakers branded ඒව ඕනේ නෑ (මගේ ගානට ඇත්තේත් නෑනේ කොහොමත් 😁) off brand, A grade ශෙප්. හැබැයි ටිකක් හොඳ durability එකක් තියෙන්නේ ඕනේ.
    (DSI එකේ සපත්තු හොඳ ඒව තියෙනවද දැන්? අවුරුදු ගානකින් DSI එක පැත්තෙ ගියේ නෑ)
    DSI Factory outlet තියනවා. එවගේ අඩුයි. නැත්නම් නුවර පොලිසිය ගාව පොඩ් එකක් තියනවා A&D Shoue කියලා ගෙදක කරන්නේ. එතනත් අඩුයි. සපත්තු කොලිටි
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    DSI Factory outlet තියනවා. එවගේ අඩුයි. නැත්නම් නුවර පොලිසිය ගාව පොඩ් එකක් තියනවා A&D Shoue කියලා ගෙදක කරන්නේ. එතනත් අඩුයි. සපත්තු කොලිටි
    Nuwara durai machan mata godak 🥲
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,800
    11,183
    113
    Sneakers shop ekakin ganna giyoth 10-15,000/= yanawa aniwa. Man middle-east adidas eken genna gatta. Shoes original quality, recent production. labaith ekka. 7 days walin wage DHL eken deliver una.
    https://www.adidas.com/lk/

    Office shoes walata mata cool planet eke thiyena "Carbon" shoes (Indian genuine leather) recommend karanna puluwan. Using nearly 1 year. No damages, LIGHTWEIGHT, comfortable shoes.
    ඒ බල්ලෝ සිරාවට ටිකක් අඩුවට තියෙනේ මේකේ

    @Heshan Daminda ඒ අර ඔහේ දාලා තියෙන සයිට් එක වැඩ නැනේ ඉන්ස්ටරග්රාම් එකේ
    ------ Post added on Sep 27, 2024 at 10:25 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,213
    1
    101,036
    113
    34
    Kalutara
    ඒ බල්ලෝ සිරාවට ටිකක් අඩුවට තියෙනේ මේකේ

    @Heshan Daminda ඒ අර ඔහේ දාලා තියෙන සයිට් එක වැඩ නැනේ ඉන්ස්ටරග්රාම් එකේ
    ------ Post added on Sep 27, 2024 at 10:25 PM
    Unge parana page eka na. Dan aluth ekak tyenne
     
    • Like
    Reactions: wissnshaftler

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,802
    18,615
    113
    බම්බලපිටිය මරු place එකල් තිබ්බ. කොහෙද ඉතිං ලොකෙක් ඌව මරාගත්තනෙ ඔරලෝසු පෙන්නල රවට්ටල
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,213
    1
    101,036
    113
    34
    Kalutara
    • Love
    Reactions: wissnshaftler