සපත්තු තෙමාගන්නේ නැතුව

Suwaris2

Active member
  • Sep 1, 2022
    313
    174
    43
    කොහොමද වැස්ස දවසට ඔෆිස් යන්නෙ සපත්තු තෙමාගන්නේ නැතුව?
     
    • Wow
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,690
    1
    51,499
    113
    ප*යාගල
    sorry.com
    මට එක පාරක් හුXන වැඩක් උනා බ්න් නුගෙගොඩ දි. එදා වහින්ව පලු යන්න.. බස් 163 ගිහිල්ලා නුගේගොඩ බහින්න තැනක් නැ ඔක්කොම යට වෙලා . ශේප් එකෙ ස්ටැන්ඩ් එක පහු උනා විතරයි යන්තම් අඩුවෙන් යටවෙලා තිබුන වගෙ පෙනුන තැනකට බැස්සා. අම්මට සිරි වලලුකරත් පහු පහු කරන් යට උනා කියහන්කො.
    සපත්තු ගන්න දෙයක් නැ. කලිස්ම උඩට උස්සන් ගියා ඔෆිස් එකට. කෙලින්ම වොශ් රුම් ගිහින් සපත්තු ඩෙකයි මෙස් දෙක්යි ගලවල ශවර් එකෙ එල්ලුව. ඊට්පස්සෙ ඔෆිස් එකෙ වැඩ කරලා ඔෆ් වෙනකොට අර දෙක දාගෙන ආවා
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    කොහොමද වැස්ස දවසට ඔෆිස් යන්නෙ සපත්තු තෙමාගන්නේ නැතුව?
    Roller door එක තියන හින්ද ගේට් එක අරිද්දී තෙමෙන්නේ නෑ. ටොප් management නිසා අනිවාර්යයෙන් basement එකේ parking හම්බ වෙනවා. සපත්තු තෙමෙන්නෙම නෑ.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,931
    16,932
    113
    Colombo
    scooter ekak thiyana nisa slippers deka athule dagena enawa. wassoth magadi shoes galola slippers deka dagnnwa.
    parking thiyana nisa wassata themennet na.
     
    • Like
    Reactions: NRTG

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    රබර් සපත්තු තියෙනවා. සම්පූර්ණයෙන්ම රබර්. මිලත් අඩුයි. වතුර ගියාට කැඩෙන්නෙත් නෑ.
     
    gama22

    Well-known member
  • Roller door එක තියන හින්ද ගේට් එක අරිද්දී තෙමෙන්නේ නෑ. ටොප් management නිසා අනිවාර්යයෙන් basement එකේ parking හම්බ වෙනවා. සපත්තු තෙමෙන්නෙම නෑ.
    හා පුප විතරද ගෙවෙන්නේ. ටොපා මැනේජ්මන්ට් නිසා... 🤣
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    සිලිසිලි බෑග් 2ක් දාන්න සපත්තු දෙකට උඩින් ඔපිසියට ගියාම ගලවන්න

    එහෙම නැතිනං වැස්ස දවසට sandals දෙකක් දාගෙන යන්න
     
    • Like
    Reactions: NRTG and Suwaris2

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    සපත්තු දෙක ගෙදර තියලා සෙරෙප්පු දාගෙන පල. එතකොට තෙමෙන්නේ සෙරෙප්පු මිසක් සපත්තු නෙමෙයිනේ.
     
    • Like
    Reactions: NRTG and Suwaris2

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    මට එක පාරක් හුXන වැඩක් උනා බ්න් නුගෙගොඩ දි. එදා වහින්ව පලු යන්න.. බස් 163 ගිහිල්ලා නුගේගොඩ බහින්න තැනක් නැ ඔක්කොම යට වෙලා . ශේප් එකෙ ස්ටැන්ඩ් එක පහු උනා විතරයි යන්තම් අඩුවෙන් යටවෙලා තිබුන වගෙ පෙනුන තැනකට බැස්සා. අම්මට සිරි වලලුකරත් පහු පහු කරන් යට උනා කියහන්කො.
    සපත්තු ගන්න දෙයක් නැ. කලිස්ම උඩට උස්සන් ගියා ඔෆිස් එකට. කෙලින්ම වොශ් රුම් ගිහින් සපත්තු ඩෙකයි මෙස් දෙක්යි ගලවල ශවර් එකෙ එල්ලුව. ඊට්පස්සෙ ඔෆිස් එකෙ වැඩ කරලා ඔෆ් වෙනකොට අර දෙක දාගෙන ආවා
    මට නම් ඕක කරන්න බෑ බන්. අවිදින්න වෙනව ඩිපාට්මන්ට් වලට එතකොට ඉතින් සපත්තු නැතුව බෑ. මම උනා නම් ආපහු ගෙදර යයි:cry:
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    Thilakawardhana eke tiyanawa 1000

    Showers-Pass-Club-Shoe-Covers-side-and-back---reflective.jpg
    Copy_of_red-b.jpg
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    මට එක පාරක් හුXන වැඩක් උනා බ්න් නුගෙගොඩ දි. එදා වහින්ව පලු යන්න.. බස් 163 ගිහිල්ලා නුගේගොඩ බහින්න තැනක් නැ ඔක්කොම යට වෙලා . ශේප් එකෙ ස්ටැන්ඩ් එක පහු උනා විතරයි යන්තම් අඩුවෙන් යටවෙලා තිබුන වගෙ පෙනුන තැනකට බැස්සා. අම්මට සිරි වලලුකරත් පහු පහු කරන් යට උනා කියහන්කො.
    සපත්තු ගන්න දෙයක් නැ. කලිස්ම උඩට උස්සන් ගියා ඔෆිස් එකට. කෙලින්ම වොශ් රුම් ගිහින් සපත්තු ඩෙකයි මෙස් දෙක්යි ගලවල ශවර් එකෙ එල්ලුව. ඊට්පස්සෙ ඔෆිස් එකෙ වැඩ කරලා ඔෆ් වෙනකොට අර දෙක දාගෙන ආවා
    මටත් ඔය වගේ සීන් එකක් වුනා. අම්බානෙකට වැහැල පාර යට වෙලා තිබ්බෙ. ට්‍රේන් එකට පරක්කු වෙලා මෙලෝ සිහියක් නැතුව දුවන්න ගිහින් ටවුන් එකේ කාණු උතුරල ගියපු අලි වතුර වලක ගියා කකුල් දෙකම. හප්පට චොක චොක ගාල සපත්තු දෙක ඇතුලෙ වතුර සද්දෙ එනව ඇවිදිද්දි.😄 කොහොම හරි ඔෆිස් එකට ගිහින් සපත්තු ගලවල මේස් එක දාගෙන ටිකක් වෙලා හිටිය a/c එක යටට වෙලා. හප්පට සිරිවෙන කුණු කාණු ගදයි මේස් දෙකම.🥴
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,799
    113
    සපත්තු දාන ඔෆිස් එකක ද ? ඔයා වැඩ කරන්නේ ..... මාරයි නේ...