Roller door එක තියන හින්ද ගේට් එක අරිද්දී තෙමෙන්නේ නෑ. ටොප් management නිසා අනිවාර්යයෙන් basement එකේ parking හම්බ වෙනවා. සපත්තු තෙමෙන්නෙම නෑ.කොහොමද වැස්ස දවසට ඔෆිස් යන්නෙ සපත්තු තෙමාගන්නේ නැතුව?
හා පුප විතරද ගෙවෙන්නේ. ටොපා මැනේජ්මන්ට් නිසා...Roller door එක තියන හින්ද ගේට් එක අරිද්දී තෙමෙන්නේ නෑ. ටොප් management නිසා අනිවාර්යයෙන් basement එකේ parking හම්බ වෙනවා. සපත්තු තෙමෙන්නෙම නෑ.
bus eke sili sili bag dan yanna puluwan da bn?සිලිසිලි බෑග් 2ක් දාන්න සපත්තු දෙකට උඩින් ඔපිසියට ගියාම ගලවන්න
එහෙම නැතිනං වැස්ස දවසට sandals දෙකක් දාගෙන යන්න
ara hiking yanakota kudallanda dana ewa tiyenne ban danis deka gawata wage enakan. anna ewa 2k ganinbus eke sili sili bag dan yanna puluwan da bn?
මට නම් ඕක කරන්න බෑ බන්. අවිදින්න වෙනව ඩිපාට්මන්ට් වලට එතකොට ඉතින් සපත්තු නැතුව බෑ. මම උනා නම් ආපහු ගෙදර යයිමට එක පාරක් හුXන වැඩක් උනා බ්න් නුගෙගොඩ දි. එදා වහින්ව පලු යන්න.. බස් 163 ගිහිල්ලා නුගේගොඩ බහින්න තැනක් නැ ඔක්කොම යට වෙලා . ශේප් එකෙ ස්ටැන්ඩ් එක පහු උනා විතරයි යන්තම් අඩුවෙන් යටවෙලා තිබුන වගෙ පෙනුන තැනකට බැස්සා. අම්මට සිරි වලලුකරත් පහු පහු කරන් යට උනා කියහන්කො.
සපත්තු ගන්න දෙයක් නැ. කලිස්ම උඩට උස්සන් ගියා ඔෆිස් එකට. කෙලින්ම වොශ් රුම් ගිහින් සපත්තු ඩෙකයි මෙස් දෙක්යි ගලවල ශවර් එකෙ එල්ලුව. ඊට්පස්සෙ ඔෆිස් එකෙ වැඩ කරලා ඔෆ් වෙනකොට අර දෙක දාගෙන ආවා
මටත් ඔය වගේ සීන් එකක් වුනා. අම්බානෙකට වැහැල පාර යට වෙලා තිබ්බෙ. ට්‍රේන් එකට පරක්කු වෙලා මෙලෝ සිහියක් නැතුව දුවන්න ගිහින් ටවුන් එකේ කාණු උතුරල ගියපු අලි වතුර වලක ගියා කකුල් දෙකම. හප්පට චොක චොක ගාල සපත්තු දෙක ඇතුලෙ වතුර සද්දෙ එනව ඇවිදිද්දි.මට එක පාරක් හුXන වැඩක් උනා බ්න් නුගෙගොඩ දි. එදා වහින්ව පලු යන්න.. බස් 163 ගිහිල්ලා නුගේගොඩ බහින්න තැනක් නැ ඔක්කොම යට වෙලා . ශේප් එකෙ ස්ටැන්ඩ් එක පහු උනා විතරයි යන්තම් අඩුවෙන් යටවෙලා තිබුන වගෙ පෙනුන තැනකට බැස්සා. අම්මට සිරි වලලුකරත් පහු පහු කරන් යට උනා කියහන්කො.
සපත්තු ගන්න දෙයක් නැ. කලිස්ම උඩට උස්සන් ගියා ඔෆිස් එකට. කෙලින්ම වොශ් රුම් ගිහින් සපත්තු ඩෙකයි මෙස් දෙක්යි ගලවල ශවර් එකෙ එල්ලුව. ඊට්පස්සෙ ඔෆිස් එකෙ වැඩ කරලා ඔෆ් වෙනකොට අර දෙක දාගෙන ආවා