DSI eke thynne original evada?ජිම් එකට දන්නා එකක් බලන්න DSI එකට ගිය අලුත් ස්ටෝක් එකේ 12,500/= කිවුව. හරි මචන් සල්ලි අරගෙන එන්නම් කියල අවා.
yaluvek gennuva ehema une naAdidas badu order kaloth, meheta awata passe tax gahaida aluth vat eka?
Sureda bn? Me maseda genawe?DSI eke thynne original evada?
yaluvek gennuva ehema une na
------ Post added on Jan 4, 2024 at 1:20 AM
na na aluth tax gahanna klin masa 3-4kathiSureda bn? Me maseda genawe?
Vietnam thama yako original badu gahanne. US market eke branded cloth tag tiyenne made in Vietnam. mama genna gatta Colombia jacket ekak us but VietnamOnline ගන්න තැනක් කියහ්ල්ලකෝ ,, ( nike vietanam tama ithin ganna sallithiynne
)
No tax from sl. All included in the original priceAdidas badu order kaloth, meheta awata passe tax gahaida aluth vat eka?
YesVietnam thama yako original badu gahanne. US market eke branded cloth tag tiyenne made in Vietnam. mama genna gatta Colombia jacket ekak us but Vietnam
Brand එක ඇරුනම ඔහොම ඔතෙන්ටික් ගන්න එකේ වාසියක් තියෙනවද බංලක්ශෙකට එහා පැත්තෙ වියදම් කරලා ඔතෙන්ටික් නයිකි ගන්න නම් පල්ලෙහා ප්‍රොෆයිල්
NopeDSI eke thynne original evada?
dehiwala nugegoda shop wala balapan replica uththa wal 25 thiyanwaරෙප්ලිකා ගන්නත් 16000 ක් යනවද බන්?
මොන ලබ්බෙ රටවල්ද ඔය![]()
dehiwala nugegoda shop wala balapan replica uththa wal 25 thiyanwa
මේ රනින් ශූස්නෙ. ස්නීකර්ස් නෙමෙයිනෙ.![]()
16000 gaththa A grade kiyapu replica uththa dammeth ha hariyata adiya yanawa balan ididi. melo rahak na. 5000 dila ganna hodai repica labbawalata loku ganan dila ganna eke. 16 denakota DSI eke adidas dekak ganna puluwan discount dapu dawas walata.Sneakers ද? Air Jordan, Retro 4 වගේ රෙප්ලිකා ගතැහැකි 16කට ඉන්ස්ටග්‍රෑම් එකේ තියෙනව ඕන තරම්. නැත්තන් ආයෙ 5000ට ගතැහැකි එව්වයෙ බාලම කොලිටිය කොටුව ස්ටේසම එහා පැත්තෙ තියෙන මාකට් එකට ගියා නම්. සපත්තුව නිකන් පපඩම වගේ.