සපත්තු දෙකක් ගන්න

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,579
    10,130
    113
    ජිම් එකට දන්නා එකක් බලන්න DSI එකට ගිය අලුත් ස්ටෝක් එකේ 12,500/= කිවුව. හරි මචන් සල්ලි අරගෙන එන්නම් කියල අවා.
    DSI eke thynne original evada?

    Adidas badu order kaloth, meheta awata passe tax gahaida aluth vat eka?
    yaluvek gennuva ehema une na
    ------ Post added on Jan 4, 2024 at 1:20 AM
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Adidas badu order kaloth, meheta awata passe tax gahaida aluth vat eka?
    No tax from sl. All included in the original price

    Vietnam thama yako original badu gahanne. US market eke branded cloth tag tiyenne made in Vietnam. mama genna gatta Colombia jacket ekak us but Vietnam
    Yes 👍

    Adidas, Nike, Puma made in Vietnam shoes & clothing are quality.

    Made in India ones are horrible. Specially Puma stuff
    ------ Post added on Jan 6, 2024 at 10:14 AM
     
    • Like
    Reactions: manjulabw

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ලක්ශෙකට එහා පැත්තෙ වියදම් කරලා ඔතෙන්ටික් නයිකි ගන්න නම් පල්ලෙහා ප්‍රොෆයිල්
    Brand එක ඇරුනම ඔහොම ඔතෙන්ටික් ගන්න එකේ වාසියක් තියෙනවද බං
    DSI eke thynne original evada?
    Nope
     
    • Wow
    Reactions: Heshan Daminda

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ADIDAS ගනින් මම ගත්ත එකක්වත් නතර වෙලා නෑ කස්ටම් එකෙ

    මේ රනින් ශූස්නෙ. ස්නීකර්ස් නෙමෙයිනෙ. 🙄

    රනිල් Shoes ද බන් ? 😂
    ------ Post added on Jan 6, 2024 at 10:23 AM
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    Sneakers ද? Air Jordan, Retro 4 වගේ රෙප්ලිකා ගතැහැකි 16කට ඉන්ස්ටග්‍රෑම් එකේ තියෙනව ඕන තරම්. නැත්තන් ආයෙ 5000ට ගතැහැකි එව්වයෙ බාලම කොලිටිය කොටුව ස්ටේසම එහා පැත්තෙ තියෙන මාකට් එකට ගියා නම්. සපත්තුව නිකන් පපඩම වගේ.
    16000 gaththa A grade kiyapu replica uththa dammeth ha hariyata adiya yanawa balan ididi. melo rahak na. 5000 dila ganna hodai repica labbawalata loku ganan dila ganna eke. 16 denakota DSI eke adidas dekak ganna puluwan discount dapu dawas walata.