සප්නා සහ මේ ආදරයයි නාට්‍ය

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඉතින් තරු කුමර බලපන්. ඒකෙ පොඩි ගතියක් තියෙනව.
     
    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    wadak na bn katha karala.. samahara gewal walata horu pannath danne na.. 8 idala 10 wenakan pisso wage TV eka laga.. me lagadi katha yana wele horek gedra panala baduth aran ghin.. etha gedara un danne na.. pissoooo
     
    L-Smoker

    Member
    නියම සිද්දිය කියන්නේ
    හැමදාම රෑට ඕක පුක උඩ දාගෙන බලන උන් පස්සේ ඒකට බනිනවා
    කතාවම දන්නවා ඒත් බනිනවා
    බලන්න බැරි නම් හොඳම වැඩේ වෙන පැත්තක් දාන එක
    මම නම් මේ ආදරයයි බලනවා කෙල්ලගේ ගෙදර ඉඳන්
    ඒක ඉවර වෙලා තමා ගෙදරට එන්නෙ
    :)

    ShaggyKOLLA

    Junior member
  • Oct 13, 2015
    122
    17
    18
    මොකද්ද බන් මේකේ තේරුම[/QUOTE]
    ඇයි ඉශිතයි, රමනුයි රොමැන්ටික් වෙන අවස්තාවලදි මෙ සින්දුව යනවනෙ සහෝදර වරුනි....:oo:
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    wadak na bn katha karala.. samahara gewal walata horu pannath danne na.. 8 idala 10 wenakan pisso wage TV eka laga.. me lagadi katha yana wele horek gedra panala baduth aran ghin.. etha gedara un danne na.. pissoooo

    අඩේ ගැනුන්ට නම් මාර පිස්සුවක් තියෙන්නේ

    නියම සිද්දිය කියන්නේ
    හැමදාම රෑට ඕක පුක උඩ දාගෙන බලන උන් පස්සේ ඒකට බනිනවා
    කතාවම දන්නවා ඒත් බනිනවා
    බලන්න බැරි නම් හොඳම වැඩේ වෙන පැත්තක් දාන එක
    මම නම් මේ ආදරයයි බලනවා කෙල්ලගේ ගෙදර ඉඳන්
    ඒක ඉවර වෙලා තමා ගෙදරට එන්නෙ
    :)

    කතාව වැඩක් නැ, හැමදාම ගැනු මිනිස්සු ගහ ගන්නවා, උබ බැන්ද දවසට උබට රැට උයලා දෙන්නේ නැතිව ඕක කෙල්ල බලන්න ඕනෑ එතකොට හරි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටෙලි නාට්‍ය.........
    උඹ මේවට ටෙලි නාට්‍ය කියනව ද???
    මේවා මරණ නේහ් ඕයි!
    මේ සුත්තවල් බලන්නේ මොලේ පුකට බැහැපු සෙප්පඩ ගෑනු තමා!
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ටෙලි නාට්‍ය.........
    උඹ මේවට ටෙලි නාට්‍ය කියනව ද???
    මේවා මරණ නේහ් ඕයි!
    මේ සුත්තවල් බලන්නේ මොලේ පුකට බැහැපු සෙප්පඩ ගෑනු තමා!

    ගෑණු විතරක් නම් බැරියෑ. ඕවා බලන සමනළ සොන්න පිරිමි සෙට් එකකුත් ඉන්නවා.!!
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    11218683_1214479595235080_8075743314078530400_n.jpg

    ඇත්තටම එකගයි මිනිස් හිතේ පරිනාමයෙන් ඉතිරිව තිබෙන ම්ලේච්ච ලක්ෂන වෛරය ,ක්‍රෝදය පලිගැනිම හා සම්බනද්වු කුනුරසයන් පත 8 එකට හින්දවල හදපු කල්ක වගේ මේ කතා...ක්‍රමිකව රසිවින්දනය මොටකරන නරුම වෙලද පල ක්‍රමයක් පවතින දිලිදු රටවල සමාජයේ පිඩිතව වෙසෙන වෙසෙන ප්‍රජාව මේවායේ සෘජු ගොදුරු බවට පත්වෙනව .ඒ සදහා අවශ්‍ය කරන කැන්වසය හදාගන්නෙ විකෘතිවු පවුල් සම්බන්දතා .....සහිත අර්බුද කාරි පවුලක් පදනම් කරගෙන.....විකාශන කාලයෙන් 75%ක්ම තිබෙන්නෙ වෛරයෙන් කැගහන ......රිදවිම ..... අපහාසයට ලක්කිරිම..... පලිගැනිම වැනි.මිනිසුන්ගෙ හදවත් සපා කන ආකාරයේ කුරිරු දෙබස් ....දෙමා පිය දුදරු සබදතා අඹු සැමි සබදතා නරුම ලෙස විකෘති කරල පෙන්ව්ම මේවායේ වෙලද උපක්‍රමයක්..... .........බොහොමයක් සමාජ ආර්තික පිඩනයන්ට ලක්වන වෙහෙසකර වෘතිකයින් උදාහරනයක් ලෙස නිදහස් වෙලද කලාප වල සහෝදරියන් මුලින්ම මේවායේ ගොදුරු බවට පත්වෙනව.........කාලයක් යද්දි ප්‍රෙක්ෂකයගෙ මනසේ මේ මවන නුපුරුදු චරියාවන් සාමාන්‍ය කරනය වෙනව මේක N euro Linguistics ක්‍රමයක්.........2000 පමන මෙවැනි කතා සිරස ඔස්සේ රැල්ලක් ලෙස විකාෂනය වෙද්දි බොහොමයක් බුද්දිමත් දෙමාපියන් ගෙන් විශාල විරෝදයක් නැගුන මේ සමාජ විරෝදය හා ටෙලි නාට්‍ය කේෂ්ත්‍රෙය විරෝදය හමුවෙ විකාශනයට අදිබාරයක්ද පැනවුනා......අද වන විට ඉන්දියානු සමාජයේ මෙහි කාලානුගත බලපැම පර්යේෂනාත්මකව ඔප්පු කර තිබෙනවා....එරට සමාජ පර්යේෂකයින් පවසන ආකාරයට පොදු ප්‍රවාහන මාද්‍යනිහිදි අඹු සැමියන් ගැහනු පිරිමි දරුවන් එකිනෙකාට එලිපිට පහරදෙන තත්වයක් ඇතිවි තිබෙනව මේවායේ බලපැම මත................ලංකාවේ ප්‍රවින සාහිත්‍ය දරයෙක් වරක් පැවසුවේ පාලකයින් මෙලමයින් සහිත කිරි ගෙන්විම තහනම් කරයි නම්....මෙවැනි විස ගෙන්විම තහනම් නොකරන්නේ මන්ද යන්යි.......අඩු අද්‍යපනය සහ සමාජ අවබෝදය අඩු දෙමාපියන් ඇතැමිවිට ලදරුවා ඇකයේ රදවාගෙන මෙම විකෘති නරඹනව ඔවුන් නොදන්නා නමුත් මේ වනසන්නෙ අනාතග පරපුරක මනස.......එය මෙලමයින් සහිත කිරි පෙවිමට වඩා අහිතකර නොවේද
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔය ඉන්දියන් ඒවා විතරක් නෙවෙයි ලන්කාවේ ඒවාත් ඒ වගේ තමයි
    මම දැකලා තියෙනවා ස්වර්ණවාහිනියේ නාට්‍යක් යනවා තාත්තා තමන්ගේ දුවව පැහැරගන්න අනුබල දෙන වගේ සීන් එකක් තියෙන එකක්.ඒකේ හැටියට දුවට ඉන්න ලොකුම හතුරා තාත්තා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    එහෙනං බං ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල තාත්ත තමන්ගෙ දුවව දර ගොඩක් උඩ ලීයක් හිටෝල ඒකට තියල ගැටගහල ගිණි තිබ්බනෙ බිල්ලක් වශයෙන් එතකොට ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන එකත් වැරදිද ඒකත් ඉන්ඩියන් කතා කොපි කල්ලද :baffled: :baffled:
     
    :baffled: adugane ewaye balanna innn asa hithena, kathawa galagena yamak thiyenawa pattetama. ganna dewal:P:P godai. indian reddwal wala mona dewalada bn.. kisi wiwidathwayak ne.
    Indian film - kella duppath kolla posath ho kolla duppath kella posath .
    &Sinahala film

    Sinhala & Indian TV series- Akkage minihath ekka nangi yanwa ho nangi minihath ekka akka yanwa, anith vdhath wenwa athi.:dull:

    Anith ratwal wala :love::love: sahena wiwidath wayak thiyena ewage akkage minihath ekka nangi giya unath eka sahena wiwidathwayak ,flow ekak ekka wenawa. kathawa sahena rich .twist thiyena hithanne nethi.

    Kalu suddek wenna hadanawa newe eth den awurudu 3 k 4kma TV series balapu knk hetiyata kiyanne ewa balala lanakwe indiawe ewage podi clip ekka dakiddi pawa :no::rofl::rofl::rofl: lol . nedakin kiyala hithenwa.

    Anith ratawal wala dewal ,hithan vidha apita galpena vdhata wenas krgena api yodaganna one. Pitarata deewal ehemma obaganna nethiwe.:yes::yes:
     
    නෑ මං නං කියන්නෙ එහෙම අපිට ගැලපෙන විදිහට වෙනස් කරගන්න ඕන්නෑ :dull: :dull:
    මෙහෙ උන් වෙනස් කරන්න ගියොත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් ට්වයිලයිට් කල්ල පෙන්නයි :angry: :angry:
    මං කියන්නෙ පිටරට දේවල් එහෙම් පිටිංම ඔබාගන්න ඕනෙ :baffled: :baffled:
     
    :confused::nerd::oo: A ow bn mata amathaka una ,Ape unta wenas krnganwath bene . adugane eka puluwanda ape ewunta :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :confused::nerd::oo: A ow bn mata amathaka una ,Ape unta wenas krnganwath bene . adugane eka puluwanda ape ewunta :yes:

    ඒකනෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඔක්කොම එහෙං පිටිංම පෙන්නන්න ඕනෙ ඕබරින්ල 4සම් දාන ඒවයි රෙන්ලිලගෙ ගේ සම්බන්ධතායි සර්සිගෙ වෝක් ඔෆ් ශේම් එකයි ඔක්කොම :rolleyes: :rolleyes: