ඉතින් තරු කුමර බලපන්. ඒකෙ පොඩි ගතියක් තියෙනව.
රමන්න්න්න්....
දිල් කහි රුකුත නහී.....![]()


wadak na bn katha karala.. samahara gewal walata horu pannath danne na.. 8 idala 10 wenakan pisso wage TV eka laga.. me lagadi katha yana wele horek gedra panala baduth aran ghin.. etha gedara un danne na.. pissoooo
නියම සිද්දිය කියන්නේ
හැමදාම රෑට ඕක පුක උඩ දාගෙන බලන උන් පස්සේ ඒකට බනිනවා
කතාවම දන්නවා ඒත් බනිනවා
බලන්න බැරි නම් හොඳම වැඩේ වෙන පැත්තක් දාන එක
මම නම් මේ ආදරයයි බලනවා කෙල්ලගේ ගෙදර ඉඳන්
ඒක ඉවර වෙලා තමා ගෙදරට එන්නෙ
ටෙලි නාට්‍ය.........
උඹ මේවට ටෙලි නාට්‍ය කියනව ද???
මේවා මරණ නේහ් ඕයි!
මේ සුත්තවල් බලන්නේ මොලේ පුකට බැහැපු සෙප්පඩ ගෑනු තමා!
ඔය ඉන්දියන් ඒවා විතරක් නෙවෙයි ලන්කාවේ ඒවාත් ඒ වගේ තමයි
මම දැකලා තියෙනවා ස්වර්ණවාහිනියේ නාට්‍යක් යනවා තාත්තා තමන්ගේ දුවව පැහැරගන්න අනුබල දෙන වගේ සීන් එකක් තියෙන එකක්.ඒකේ හැටියට දුවට ඉන්න ලොකුම හතුරා තාත්තා

එහෙනං බං ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල තාත්ත තමන්ගෙ දුවව දර ගොඩක් උඩ ලීයක් හිටෝල ඒකට තියල ගැටගහල ගිණි තිබ්බනෙ බිල්ලක් වශයෙන් එතකොට ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන එකත් වැරදිද ඒකත් ඉන්ඩියන් කතා කොපි කල්ලද![]()
![]()
adugane ewaye balanna innn asa hithena, kathawa galagena yamak thiyenawa pattetama. ganna dewal
godai. indian reddwal wala mona dewalada bn.. kisi wiwidathwayak ne.

sahena wiwidath wayak thiyena ewage akkage minihath ekka nangi giya unath eka sahena wiwidathwayak ,flow ekak ekka wenawa. kathawa sahena rich .twist thiyena hithanne nethi.


lol . nedakin kiyala hithenwa.
adugane ewaye balanna innn asa hithena, kathawa galagena yamak thiyenawa pattetama. ganna dewal
godai. indian reddwal wala mona dewalada bn.. kisi wiwidathwayak ne.
Indian film - kella duppath kolla posath ho kolla duppath kella posath .
&Sinahala film
Sinhala & Indian TV series- Akkage minihath ekka nangi yanwa ho nangi minihath ekka akka yanwa, anith vdhath wenwa athi.
Anith ratwal walasahena wiwidath wayak thiyena ewage akkage minihath ekka nangi giya unath eka sahena wiwidathwayak ,flow ekak ekka wenawa. kathawa sahena rich .twist thiyena hithanne nethi.
Kalu suddek wenna hadanawa newe eth den awurudu 3 k 4kma TV series balapu knk hetiyata kiyanne ewa balala lanakwe indiawe ewage podi clip ekka dakiddi pawalol . nedakin kiyala hithenwa.
Anith ratawal wala dewal ,hithan vidha apita galpena vdhata wenas krgena api yodaganna one. Pitarata deewal ehemma obaganna nethiwe.![]()



නෑ මං නං කියන්නෙ එහෙම අපිට ගැලපෙන විදිහට වෙනස් කරගන්න ඕන්නෑ![]()
මෙහෙ උන් වෙනස් කරන්න ගියොත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් ට්වයිලයිට් කල්ල පෙන්නයි![]()
මං කියන්නෙ පිටරට දේවල් එහෙම් පිටිංම ඔබාගන්න ඕනෙ![]()
![]()


A ow bn mata amathaka una ,Ape unta wenas krnganwath bene . adugane eka puluwanda ape ewunta 
A ow bn mata amathaka una ,Ape unta wenas krnganwath bene . adugane eka puluwanda ape ewunta
![]()
