සබන් බෝල විදින අයිටම් එකක්

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    පොඩි උදව්වක් ඕන.

    අපේ පොඩි එක්කෙනාට සබන් බෝල විදින අයිටම් එකක් පේමන්ට් එකේ මනුස්සයෙක්ගෙන් ගත්තා. ඒකේ තිබ්බ වතුර ටික ඉවර උනාට පස්සේ පොඩි එකා කෑ ගහලා අඬනවා ආයේ වතුර පුරෝලා දෙන්න කියලා.


    මම වතුරට ශැම්පු දාලා පුරවලා දුන්නා. ඒත් අර කලින් තිබ්බා වගේ හරියට වැඩ කරන්නේ නෑ. සබන් ටිකක් වතුරේ දිය කලත් එම මයි. කලින් තිබ්බා වගේ බෝල පිඹෙන්නේ නෑ.

    බෝල පිඹෙන්න දාන මොනාහරි කෙමිකල් එකක් තියේ ද ? කොල්ලා ඒක හදලා දෙන්න කිය කියා අඬනවා.
    bubble_shooting.png
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ග්ලිසරින් දානවා නේද ඕවට

    ඒවා නැත්නම් සීනි හැදි 3-4ක් දාලා හොදට දිය කරපන්.ඩිෂ්වොෂින් වලට ගේන ලික්විඩ් දාලා දිය කරලා පැය 2 විතර තියලා ගත්තම හරි යනවලු