පොඩි උදව්වක් ඕන.
අපේ පොඩි එක්කෙනාට සබන් බෝල විදින අයිටම් එකක් පේමන්ට් එකේ මනුස්සයෙක්ගෙන් ගත්තා. ඒකේ තිබ්බ වතුර ටික ඉවර උනාට පස්සේ පොඩි එකා කෑ ගහලා අඬනවා ආයේ වතුර පුරෝලා දෙන්න කියලා.
මම වතුරට ශැම්පු දාලා පුරවලා දුන්නා. ඒත් අර කලින් තිබ්බා වගේ හරියට වැඩ කරන්නේ නෑ. සබන් ටිකක් වතුරේ දිය කලත් එම මයි. කලින් තිබ්බා වගේ බෝල පිඹෙන්නේ නෑ.
බෝල පිඹෙන්න දාන මොනාහරි කෙමිකල් එකක් තියේ ද ? කොල්ලා ඒක හදලා දෙන්න කිය කියා අඬනවා.