සබඳ_අපි_කඳු_නොවෙමු

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සබඳ_අපි_කඳු_නොවෙමු

පුදුම ලස්සනක් බන් තියෙන්නේ. කී පාරක් හරි අහන්න පුළුවන්. අනිවාර්යයෙන්ම බලපන්. Data අපරාදේ වෙන්නේ නැහැ.

 
Last edited:
  • Like
Reactions: DAMER

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
11.gif
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නරක නැ හොදයි...දැන් ඉන්න ගොයියල ඔය වගේ සින්දුවක් කියන්ඩ හිතුන එකත් ලොකු දෙයක්....
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    නරක නැ හොදයි...දැන් ඉන්න ගොයියල ඔය වගේ සින්දුවක් කියන්ඩ හිතුන එකත් ලොකු දෙයක්....


    උබට වයස 40 පැන්නට අනෙක් උන් පලිද බන්
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මෙයාලගේ සින්දු සෙට් එකම මරු. පරණ සමහර පරණ ඒවා අහන්න පුරුදු උනෙත් මුන් කිව්වට පස්සේ. :P :love: :D
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    පට්ට කොල්ලො සෙට් එක

    ‘‘අපි මචං’’ පට්ට කොල්ලො සෙට් එක. කරපු සිංදු ඔක්කොම ලස්සනට කරල තියනව.