සුද්දො රත්නපුරෙ මුවගමදි කලු ගග උඩින් හදපු පාලම 2004 වෙනකන් පාවිච්චි කලානෙ මචන්.. දැන් ඒක ගලවන්න හදනව බන්.. පවු බන්.. ලන්කාවෙ ඉන්ජිනේරුවො set එකක් දැන් අවුරුදු 4 ක ඉදන් ඒ පාලම ගලවන්න try කරනව තාම පාලමේ බාගයක්වත් ගලවගන්න් බැරි වෙලා බන් අපේ උන්ට..![]()
සුද්ද ඒ පාලම හදල තියනව දැන් ඉන්න අපේ උන්ට හිතාගන්නවත් බැරි වෙන්න බන්..![]()
ehemada bn man hithwue food city eka hariye kiyala station eka thibbe
aparade neda bn
අලුත් බස් ස්ටෑන්ඩ් එකේ ටොයිලට් තියන හරියේ යකඩ බීම් එහෙම බලපන්කො... තාම තියෙන්නේ පරණ ස්ටේෂන් එකේ තිබුන ඒවම තමයි....
අලුත් බස් ස්ටෑන්ඩ් එකේ ටොයිලට් තියන හරියේ යකඩ බීම් එහෙම බලපන්කො... තාම තියෙන්නේ පරණ ස්ටේෂන් එකේ තිබුන ඒවම තමයි....
අලුත් ස්ටන්ඩ් එකේ පාරට විරුද්ද පැත්තේ ස්ටේසම සම්පූර්ණයෙන්ම තියෙනවා. ඔය ස්ටේසම 1998 වෙනකම්, ඒ කියන්නෙ අලුත් ස්ටන්ඩ් එක හදනකම් හොදටම තිබ්බා.
ඔවු මට ලාවට මතකයි...
තිරිවනකැටියේ පාලම රිපෙයාර් කරන දවස්වල එක වෙනුවට පාවිච්චි කරේ පරණ කෝච්චි පාලම...දැන් නම් අයෙත් අතැරලා දාල තියෙන්නේ... පරණ පාලමත් කිසි අවුලක් නැතුව පාවිච්චි කරා ඒ දවස් වල....
BTW උබ මගේ රෙප් කපලා...
එකේ උඩ තට්ටුව හදල තියෙන්නෙ කම්බි වෙනුවට rail පීලි උඩට concrete දාල බන්.. සුද්දොන්ටත් ඒ කාලේ මරු idea තිබිල තියෙන්නේ..
BTW උබ මගේ රෙප් කපලා...

ඒ කාලේ වහලේ සපෝර්ට් එකට දාපු ආරුක්කු එහෙම තාම තියනවා....අනික බන් තාමත් බස් ස්ටෑන්ඩ් එකත් කෝච්චි ස්ටේෂන් එකක් වගේම පට්ට දිගයි නෙහ්...

අලුත් බස් ස්ටෑන්ඩ් එකේ ටොයිලට් තියන හරියේ යකඩ බීම් එහෙම බලපන්කො... තාම තියෙන්නේ පරණ ස්ටේෂන් එකේ තිබුන ඒවම තමයි....
kohomada train thibba nam 
සුද්දො රත්නපුරෙ මුවගමදි කලු ගග උඩින් හදපු පාලම 2004 වෙනකන් පාවිච්චි කලානෙ මචන්.. දැන් ඒක ගලවන්න හදනව බන්.. පවු බන්.. ලන්කාවෙ ඉන්ජිනේරුවො set එකක් දැන් අවුරුදු 4 ක ඉදන් ඒ පාලම ගලවන්න try කරනව තාම පාලමේ බාගයක්වත් ගලවගන්න් බැරි වෙලා බන් අපේ උන්ට..![]()
සුද්ද ඒ පාලම හදල තියනව දැන් ඉන්න අපේ උන්ට හිතාගන්නවත් බැරි වෙන්න බන්..![]()
අවිස්සවෙල්ලෙන් එහාට දුම්රිය පාරක් තියෙන බව දැනගෙන හිටිය, එත් මෙච්චර විස්තර දැනගෙන හිටියේ නැහැ.
අද තිබුනානම් මේවගේ වටිනාකම නැතුව නෙමෙයි. වටිනාකම දන්නේ නැති එකයි ගැටලුව. තවම, නානු ඔය ඉඳල රාගලට යනකම් තිබුන දුම්රිය පාර හදාගන්න බැරිවෙලා තියෙනවා.
මේවගේ, ප්‍රවාහන මාධ්‍ය අද දියුණු කරලා තිබුනානම්, මගී ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය වගේම සංචාරක ව්‍යපාරයටත් ලොකු රුකුලක්.