සබරගමුව දුම්රිය මග.

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සුද්දො රත්නපුරෙ මුවගමදි කලු ගග උඩින් හදපු පාලම 2004 වෙනකන් පාවිච්චි කලානෙ මචන්.. දැන් ඒක ගලවන්න හදනව බන්.. පවු බන්.. ලන්කාවෙ ඉන්ජිනේරුවො set එකක් දැන් අවුරුදු 4 ක ඉදන් ඒ පාලම ගලවන්න try කරනව තාම පාලමේ බාගයක්වත් ගලවගන්න් බැරි වෙලා බන් අපේ උන්ට.. :lol:

    සුද්ද ඒ පාලම හදල තියනව දැන් ඉන්න අපේ උන්ට හිතාගන්නවත් බැරි වෙන්න බන්.. :lol:

    wadak na ban kata karala.
    karanawa nam kocchara wada tiyenawada ban karanna.
    mun karanne danata tiyena ewa nawatthana eka witarai
    hari nam karanna one oya parawal hadana eka poddak wiatara adu karala
    rail parawal hama thanatama hadana eka..
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    වටාපත ඉදන් කහවත්ත හරහා ඕපනායක රේල් පාර දැන් මහා මාර්ගයක් වෙලා... මමත් පැල්මඩුල්ල එහෙම මග ඇරලා 99 පාරට යන්න ඕන උනාම යන්නේ රේල් පාර දිගේ...වටාපත කහවත්ත කොටස නම් හොදටම සවුත්තු වෙලා හැබැයි....

    රෙප් දුන්නා මහන්සියට....
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    :( ehemada bn man hithwue food city eka hariye kiyala station eka thibbe :( aparade neda bn

    අලුත් බස් ස්ටෑන්ඩ් එකේ ටොයිලට් තියන හරියේ යකඩ බීම් එහෙම බලපන්කො... තාම තියෙන්නේ පරණ ස්ටේෂන් එකේ තිබුන ඒවම තමයි....​
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අලුත් බස් ස්ටෑන්ඩ් එකේ ටොයිලට් තියන හරියේ යකඩ බීම් එහෙම බලපන්කො... තාම තියෙන්නේ පරණ ස්ටේෂන් එකේ තිබුන ඒවම තමයි....​

    අලුත් ස්ටන්ඩ් එකේ පාරට විරුද්ද පැත්තේ ස්ටේසම සම්පූර්ණයෙන්ම තියෙනවා. ඔය ස්ටේසම 1998 වෙනකම්, ඒ කියන්නෙ අලුත් ස්ටන්ඩ් එක හදනකම් හොදටම තිබ්බා.
     
    • Like
    Reactions: shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අලුත් බස් ස්ටෑන්ඩ් එකේ ටොයිලට් තියන හරියේ යකඩ බීම් එහෙම බලපන්කො... තාම තියෙන්නේ පරණ ස්ටේෂන් එකේ තිබුන ඒවම තමයි....​

    එකේ උඩ තට්ටුව හදල තියෙන්නෙ කම්බි වෙනුවට rail පීලි උඩට concrete දාල බන්.. සුද්දොන්ටත් ඒ කාලේ මරු idea තිබිල තියෙන්නේ..
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    අලුත් ස්ටන්ඩ් එකේ පාරට විරුද්ද පැත්තේ ස්ටේසම සම්පූර්ණයෙන්ම තියෙනවා. ඔය ස්ටේසම 1998 වෙනකම්, ඒ කියන්නෙ අලුත් ස්ටන්ඩ් එක හදනකම් හොදටම තිබ්බා.

    ඔවු මට ලාවට මතකයි...

    තිරිවනකැටියේ පාලම රිපෙයාර් කරන දවස්වල එක වෙනුවට පාවිච්චි කරේ පරණ කෝච්චි පාලම...දැන් නම් අයෙත් අතැරලා දාල තියෙන්නේ... පරණ පාලමත් කිසි අවුලක් නැතුව පාවිච්චි කරා ඒ දවස් වල....​

    BTW උබ මගේ රෙප් කපලා...
     
    Last edited:
    • Like
    Reactions: shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔවු මට ලාවට මතකයි...

    තිරිවනකැටියේ පාලම රිපෙයාර් කරන දවස්වල එක වෙනුවට පාවිච්චි කරේ පරණ කෝච්චි පාලම...දැන් නම් අයෙත් අතැරලා දාල තියෙන්නේ... පරණ පාලමත් කිසි අවුලක් නැතුව පාවිච්චි කරා ඒ දවස් වල....​

    BTW උබ මගේ රෙප් කපලා...

    අහ් අර කැලේ මැදින් වගේ තියන පාලම.. ඒ දවස් වල අපිත් එකෙන් ගියා.. ඒක තාමත් හොදට තියනව බන්
     
    • Like
    Reactions: c2r

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    එකේ උඩ තට්ටුව හදල තියෙන්නෙ කම්බි වෙනුවට rail පීලි උඩට concrete දාල බන්.. සුද්දොන්ටත් ඒ කාලේ මරු idea තිබිල තියෙන්නේ..

    ඒ කාලේ වහලේ සපෝර්ට් එකට දාපු ආරුක්කු එහෙම තාම තියනවා....අනික බන් තාමත් බස් ස්ටෑන්ඩ් එකත් කෝච්චි ස්ටේෂන් එකක් වගේම පට්ට දිගයි නෙහ්...​
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    අවිස්සවෙල්ලෙන් එහාට දුම්රිය පාරක් තියෙන බව දැනගෙන හිටිය, එත් මෙච්චර විස්තර දැනගෙන හිටියේ නැහැ.
    අද තිබුනානම් මේවගේ වටිනාකම නැතුව නෙමෙයි. වටිනාකම දන්නේ නැති එකයි ගැටලුව. තවම, නානු ඔය ඉඳල රාගලට යනකම් තිබුන දුම්රිය පාර හදාගන්න බැරිවෙලා තියෙනවා.
    මේවගේ, ප්‍රවාහන මාධ්‍ය අද දියුණු කරලා තිබුනානම්, මගී ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය වගේම සංචාරක ව්‍යපාරයටත් ලොකු රුකුලක්.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඒ කාලේ වහලේ සපෝර්ට් එකට දාපු ආරුක්කු එහෙම තාම තියනවා....අනික බන් තාමත් බස් ස්ටෑන්ඩ් එකත් කෝච්චි ස්ටේෂන් එකක් වගේම පට්ට දිගයි නෙහ්...​

    ow pic ekak dala athi. :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මහන්සියෙල් ලියලා ෂෙයා කලාට ස්තූතී මෝරෝ.. +25
    මේවා දකිනකොට නිදහසෙන් පස්සේ අපේ රට පාළනය කරපු පාළකයින්ගේ ඉදලා කාළේ කන, වැඩ නොකරන රජයේ සේවකයෝ දක්වා හැමෝම ගැන ඇතිවෙන්නේ කණගාටුවක් වගේම පිළිකුලක්.
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අලුත් බස් ස්ටෑන්ඩ් එකේ ටොයිලට් තියන හරියේ යකඩ බීම් එහෙම බලපන්කො... තාම තියෙන්නේ පරණ ස්ටේෂන් එකේ තිබුන ඒවම තමයි....​

    ow ow arukku seen eka neh ara rawum wage ewa madin dala :love: kohomada train thibba nam :(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සුද්දො රත්නපුරෙ මුවගමදි කලු ගග උඩින් හදපු පාලම 2004 වෙනකන් පාවිච්චි කලානෙ මචන්.. දැන් ඒක ගලවන්න හදනව බන්.. පවු බන්.. ලන්කාවෙ ඉන්ජිනේරුවො set එකක් දැන් අවුරුදු 4 ක ඉදන් ඒ පාලම ගලවන්න try කරනව තාම පාලමේ බාගයක්වත් ගලවගන්න් බැරි වෙලා බන් අපේ උන්ට.. :lol:

    සුද්ද ඒ පාලම හදල තියනව දැන් ඉන්න අපේ උන්ට හිතාගන්නවත් බැරි වෙන්න බන්.. :lol:

    මන් හිතන්නේ ඒ කාලේ නියම එංගලන්ත වානේ දාල වෙන්න ඕනේ පාලම නිර්මාණයට ගත්තේ
    අනික ඒවා බෝල්ට් දාන්නේ නැතුව කෙලින්ම රිවට් කරලද දන්නේ නැහැ අරුන්ට තාම ගල්වල ගන්න අමාරු

    අවිස්සවෙල්ලෙන් එහාට දුම්රිය පාරක් තියෙන බව දැනගෙන හිටිය, එත් මෙච්චර විස්තර දැනගෙන හිටියේ නැහැ.
    අද තිබුනානම් මේවගේ වටිනාකම නැතුව නෙමෙයි. වටිනාකම දන්නේ නැති එකයි ගැටලුව. තවම, නානු ඔය ඉඳල රාගලට යනකම් තිබුන දුම්රිය පාර හදාගන්න බැරිවෙලා තියෙනවා.
    මේවගේ, ප්‍රවාහන මාධ්‍ය අද දියුණු කරලා තිබුනානම්, මගී ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය වගේම සංචාරක ව්‍යපාරයටත් ලොකු රුකුලක්.

    ගොඩක්ම සංචාරක වයපර්යට් වැදගත් වෙන්න තිබ්බ

    ඕව වහුනේ මන් හිතන්නේ ඔයිට වඩා අනික් ප්‍රවාහන මාද්‍ය ජනප්‍රිය වෙච්ච හින්ද